සදීයි යුන්ගියි දෙන්නම කෑම මේසෙන් ඇවිත් ඉදගත්තා එත් යුන්ගි පුල් කන්පියුස් වෙලා තියෙන කෑම ජාති වලට 💔 එවා කන්නෙ කොහොමද කියලා දස අතේ කල්පනා කරනවා
❄ තාත්තා මට මෙහෙම කන්න බැ අනේ .
එ ඇයි චුටි පුතේ මොකක්ද අව්ල
❄ මොකුත් අව්ලක් නැ එත් මේ මේකයි තාත්තේ මට මේ
ආ කුස්සියට ගිහින් වෑයංජන ඇතිලියෙද කන්න ඕන
❄😁😁😁 ම්ම් අනික අද තියෙන්නේ පොලොස්නේ
ආ හරි ඕන එකක්
❄ හරි
සුගා හොදටම අසරණ උනේ කෙල්ල කොල්ලව ගනන් නොගෙන කෑම මේසෙන් නැගිටලා යන්න ගිය නිසා . ඇයි තාත්තායි දුවයි කතාකරපු කිසිම දෙයක් කොල්ලට තෙරුනේ නැ
මොකද කන්නෙ නැද්ද ඉළන්දාරියා
🐱 පපා මට සදී නැතුව කන්න බැ එයා කො කොහෙද ගියේ
එයා කිචන් එකට ගියේ එයා හොදට කනවා ඇති දැන්
🐱🙄 ඇත්තටම
හ්ම්
🐱 මාත් ගිහින් බලන්න ද
හරි යන්න
🐱 හරි පපා
සුගා කෑම මේසෙන් නැගිටලා කිචන් එකට ගියා එ යද්දී සදී කන විදිය දැකලා හයියෙන් හිනා උනා කොල්ලාගෙ හිනාවේ සද්දෙට සදී කන එක නතර කරලා එ පැත්ත බලලා ඇයි කියලා ඇහුවා .
❄ ඇයි
🐱 මොකද ඔය කරන්නේ
❄කනවා අනේ
🐱 එත් ඔහොම කන්නෙ ඇයි
❄ කොහොමද 🙄
🐱 ඔය කෑම හදන එකේ අනික අතින් ඇයි කෑම කන්නෙ
❄ ආ එහෙම තමා මේ රටේ මිනිස්සු අතින් කෑම කන්නෙ.ඇයි දැක්කේ නැද්ද තාත්තා අතින් කනවා
🐱🙄 එහෙමද මම දැක්කේ නැ.
තාත්තා දිහා බැලුවැයි දුව කොහෙද කියලා බැලුවා මිසක් සදීට තෙරෙන්නෙ නැනේ ඕවා 😁❄ මේ මොනාද කල්පනා කරන්නේ ඔප්පා
🐱 නැ මට බඩගිනි හොදටම එත් කෑම මෙසෙ තියෙන එක කෑමක් කන විදිය තෙරෙන්නෙ නැ
BẠN ĐANG ĐỌC
🍁🐱 New Mom 💔💕
Ngẫu nhiên❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...