42

735 118 44
                                    

Next day morning ...

🐱   විනාඩි 10 දෙන්නම් ඉක්මනට ලැස්ති වෙලා පහලට එන්න
අපි යන් පැටියො

🐬 දේ අප්පා

❄ කො ..කොහෙද යන්නේ

🐱 පැටියාව ස්කුල් ගිහින් දාන්න

❄ ඕ.ඔයා ඔයා යන්න මට..මට බැ

🐱 සදී මොකද ගොතගහන්නේ ආ

❄ එ..එහෙම එක ..එකාක් ..නැ

🐬 මාම් ඔයා හොදින්ද

❄ ඕඕ

🐱 පැටියො මාම්ව එක්කගෙන අප්පා එන්නම් ඔයා ගිහින් කා එකට නගින්න හොදද

🐬 හරි අප්පා ඉක්මනට එන්න

🐱 හරි පැටියො

බාබා ගියපු ගමන් යුන්ගි බැලුවේ සදී දිහා එත් සදී දැනටමත් ඇද උඩ වාඩි වෙලා ඇස් වල කදුලු පුරොගෙන බඩත් හයියෙන් අල්ලගෙන අඩනවා දැකලා යුන්ගිට කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව ගියා 

🐱  සදී අනේ පන මොකද මේ අනේ කතාකරන්න කො මැනික ඔයා මාව බය කරනවා

❄ අ.. අර .. කබ.. ඩ් . එකේ ... පස්.   එ..ක .. ග.. න්න

🐱 ඉන්න ඔහොම ඉන්න පන මම ඉක්මනට අරන් එන්නම්

❄ ම්ම්

Sadee pov ..........

ඊයේ රැ ඉදලා මට ඇගට හරි නැ වගෙ . මම ප්‍රාර්තනා කරේ යුන්ගි ඉස්සරහානම් මට අමාරු වෙන්න එපා කියලා එත් උදේ යුන්ගි බාබා එක්ක රුම් එකට එද්දිත් මම ටිකක් අමාරුවෙන් හිටියේ එත් බාබා හිටපු නිසා මම උපරිම මගේ අමාරුව යටපත් කරගෙන හිටියේ මම ලෙඩින් කියලා බාබා දැනගන්නවට අකමැති නිසා . එත් බේබි ගියාට පස්සෙ නම් මට තවත් එ විදිහට ඉන්න බැරි උනේ මගෙ බඩ ඇතුලෙන් අමුතු වේදනාවක් ආව නිසා. යුන්ගි මගෙන් මොකද උනේ කියලා ආහද්දී මම යුන්ගිට කිව්වෙ ඉක්මනට පස් එකෙන් බෙහෙත් ටික අරන් දෙන්න කියලා . මොකද  කිම් ඔප්පා මගෙ බෙහෙත් පස් එකට දාලා තියෙන්නේ කියලා මම හොදට දන්න නිසා එයා මටත් වඩා මම ගැන ගිය මාසේ පුරාවටම හොයලා බලපු විදියෙන් .

🐱  කො මේ ටික ඉක්මනට බොන්න පන අනේ පිලිස් මාව බය කරන්න එපා

🍁🐱 New Mom 💔💕 Where stories live. Discover now