තැන්ස් කවර් එක හදලා දුන්නාට නංගී 😁

එක ලස්සනයි ගොඩක් 🌺🌺🌺🌺💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ hasheeeee eya tama haduve meka
🍃 ..................................................🍃
🐥 අඩෝ ටෙයියො මාව ටිකක් කොනිත්තපන් 😳
🐯 ඉස්සෙල්ලාම මාව කොනිත්තපන්
🐯🐥 ආව් 😶😶
🐰😁😁😁 හරිනේ දැන්
🐯🐥 වල් හාවා
🐯 තොට අද මම
🐥 උස්සලා පොලේ ගහනවා දැනගනින්
🐯🤔 ඈ
🐰 කරන්න පුළුවන් දෙයක් කියන්න හයුන් 😂😂😂
🐯😂 එකනේ
🍃......................................................🍃
🐻 හයුන් ඔයා දැනගෙන හිටියා ද අනේ
🦄 පිස්සුද හස්සයො මමත් දැන් දැනගත්තේ
🐻😶 හා හා ඉතින් ඕකට ඔයාගෙ ටිංකිරි වොයිස් එක එලියට දාන්න ඕන නැ හයුන්
🦄 ඈ
🐻 මොකුත් නැ
🦄 එක නෙමෙ හොබියා කෙල්ල මරුනේ බන්
🐻 ආයෙත් අහාලා හයුන්
🦄 දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලපන් හොබ්බො සුගාගෙ කම්පැනි එකයි සදීගේ කම්පැනි එකයි එකතු උනොත් වෙන දෙ
🐻😳 බුදාම්මො හයුන් එතකොට එ දෙන්නට පුළුවන් ලොකේම හොල්ලන්න
🦄 එකනේ
අනේ අර ජිමිනා මොකද අච්චර බොන්නෙ🐻😂 ඕකාට අද ගෙදර යන්න පුළුවන් වෙයිද දන්නෙ නැ
🦄 හිටම්කො මම ගිහින් ඌට කියන්න ගෙදර යන්න කියලා
🐻 හරි හයුන් මම යන්නම් ජුනා ඉන්න දිහාට
🦄 ඔකේ හොබියා
🍃........................................................🍃
🐱 දැන් මට පැහැදිලි කරනවද මොකක්ද මෙතන වෙන්නේ කියලා
❄ මට සමාවෙන්න ඔප්පා කියන්න බැරි උනාට
🐱 සමාව ඉල්ලුවම ඔක්කොම හරිද ආ
❄ හ්ම් සොරි
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...