❄ යමු
🐬 දෙ ඔම්මා
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
🦃 ආ මේ එන්නේ හනී අපේ අලුත් ලේලී
🦅 ඇත්තටම දුව ලස්සනයිනේ හනී
🐬 ආ සීයේ මම ලස්සන නැද්ද ආ 😏
❄ ඔම්මො මගේ දුව තමා මේ ලොකේ ලස්සනම දුව
🐬😁 ඔම්මා කියන එකක් තමා
🦅 අම්මො දැන්ම අම්මලා දුවලා එකතු වෙලා මේ බලන්නකො හනී
❄ අම්මො එහෙම එකක් නැ අප්පා
🦃 හරි හරි දැන් කෑම කලා ඉමුනේ සදී ගිහින් යුන්ගිට එන්න කියන්න .
❄🐬 දේ ඔම්මා
🦃 ඈ
❄ ආ මමත් සදීනේ එකයි ඔම්මා
🦅😳 එහෙමද
❄ දේ ඔප්පා
🦃 හරි දෙන්නගෙන් ඕන කෙනෙක් ගිහින් එක්ක එන්න
🐬 ඔම්මා ඔයා යන්න මට බඩගිනි .
❄ හරි
🌿🌿🌿🌿🌿🌿🌿🌿.......
🌿 සදී යුන්ගිගේ රුම් එකට ගියත් එයා රුම් එකේ හිටියේ නැ එක නිසා එයා ආයෙත් කෑම කන්න පහලට
🐬 කො අප්පා ඔම්මා
❄ එයා නැනේ
🦃 හරි හරි ඔය දෙන්නා කෑම කන්න මම ගිහින් බලන්නම්
🐬❄ දේ
🐬 ඔම්මා
❄ ඕ කියන්න පැටියා
🐬 ෂොෆින් යමුකො අනේ
❄ අද
🐬 මේ දැන්
❄ ඔයාට මොනාහරි ගන්න ඕනද බාබා
🐬 අනේ ඔම්මා ඔයාට අමතක උනාද අනිද්දට ඔයගෙ වෙඩින් එක අයියො
❄ අශ් අමතක උනා පැටියො
🐬 හල්මොනි 🗣️🗣️🗣️
🦃 මොකද උනේ ඇයි කෑගහන්නේ
🐬 කො අප්පා
🦃 නැනේ හැමැතැනම බැලුවා මම
🐬 ආ එයා කොහෙහරි ඇති මායි ඔම්මායි යනො ෂොෆින් හල්මොනි .
🦃 එත් මැනික ඔම්මා මේ පාරවල් දන්නේ නැතුව ඇති
VOCÊ ESTÁ LENDO
🍁🐱 New Mom 💔💕
Diversos❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...