සදී වොශ් රුම් එකට ගිය නිසා සුගා ගෙදරට ආපු වෙලේ ඉදලා උනු දෙවල් එකින් එක මතක් කරා
.......................................................ෆැලැෂ් බැක් 🌼 ...................................බහින්න සර්
සුගා ගැස්සිලා වට පිට බැලුවේ කොහෙද ඉන්නෙ කියලා එවලේ තමා එයා දැක්කේ ලස්සන ගෙයක් ලග කා එක නතර කරලා කියලා වහානෙන් බැස්ස ඩයිවර් එ දෙන්නාගෙ බඩු බාන වෙලේ සුගා සදීව ඇහැරෙන්නේ නැති වෙන්න උස්සගෙන කා එකෙන් බැහැලා ගෙදර දොර ලගට ගියා දොරේ බෙල් එකට අත තියන්න යනකොටම සදීගෙ අප්පා ඇවිත් දොර ඇරපු නිසා සුගා ටිකක් බය උනා පස්සෙ සදීගෙ අප්පා සුගාගෙ අතේ ඉන්න සදීව දැක්කට පස්සෙ සුගාට කතාකරා එකත් හෙන හිමිට
ආ එන්න මම දුවගේ රුම් එක පෙන්නන්න ඉළන්දාරියා
🐱🙄 හා
ටිකකින් සුගාට රුම් එක පෙන්නපු සදීගෙ අප්පා සුගාට වොශ් කරන් එන්න කියලා පහලට ගියා සුගත් හා කියලා කාමරෙ දොර ලොක් කරලා වොශ් රුම් එකට ගිහින් හොදට නාගෙන ඇදුමක් දාගෙන එළියට ඇවිත් සදීගෙ මුණ දිහා ටිකක් වෙලා බලන් ඉදලා මුලු කාමරෙම ඇස් යැව්වා එයාට පෙන හැමතැනම වගේ තිබ්බේ එයාගෙ පොටො කොල්ලට එ පොටො දැකලා කට කොනකින් හිනාවකුත් ගියා එත් එ හිනාව නතර උනේ කෙල්ල එච්චරටම තමන්ට කැමැත්තෙන් ඉදලද කියන ප්‍රශ්නේ හිතට ආපු නිසා.කොල්ලා කාමරෙ තිබුනු කබඩ් අල්මාරි හැම එකක්ම වගේ ඇරලා බැලුවා එ හැම එකකම වගේ සුගාගෙ නම ගැවුනු මොකක් හරි දෙයක් කොල්ලට හම්බුනා එත් කොල්ලා ඊළඟට ඇරපු කබඩ් එකේ ලාච්චුවකින් ලස්සන සුදු පාට ඩයරියක් හම්බුනා එ ඩයරියේ ඉස්සරා ලස්සන රතු රොස මල් පොකුරක පින්තුරක් තිබුනා
🐱🙄 මේක කාගෙද .කාමරේ මේයාගේ කියන්නෙ ගොන් මිනිහො අනිවා පොතත් කෙල්ලගේ තමා.මොකද කරන්නේ කියවනවද එත් අනුන්ගේ ඩයරියක් කියවන එක හොද දෙයක් නෙමෙ.පිස්සුද මනුස්සයො අනුන්ගේ වෙන්නෙ කොහොමද මේක තමුසෙගෙ වයිෆ්ගේ එක නිසා අව්ලක් නැ ඔන්න ඔහේ කියවන්න ඕන
2018 /7/6 ❤️❤️❤️
හායි ඩයරිය කොහොමද
මේක මම ලියන්නෙ අපේ භාශාවෙන් නෙමෙ .
එකට හෙතුවක් තියේ එක තමා අපේ ගොන් අක්කා .එයා මගේ ඉස්සෙල්ලා ඩයරි එක කියවලා මාව චාටර් කරපු නැති වේලාවක් නැ එක නිසා මම මේක ලියන්නෙ කොරියන් වලින්
DU LIEST GERADE
🍁🐱 New Mom 💔💕
Sonstiges❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...