34

688 122 104
                                    

👀 මම පරක්කු ද 🙄

කතාව අමතක ද කට්ටියට  👀

මට අමතක වෙලා තියෙන්නේ මම හිතන්නේ  😒💔

අයේ පාරක් කියෙව්වා හී 😐

.................................................................................

🐱 දැනට සතියක් වෙනවා ආපහු කොරියා ඇවිත් ආවා විතරයි ගෙදරට කන් අඩි පැලෙන්න තරම් බැනුම් ඇහුවා බබිගෙන් එකාත් මගෙ මොලේ තියෙන ඔම්මා නිසා ඔම්මා මේ පොඩි එකාගෙ ඔලුවට ඕන්නැති දෙවල් දානවා ගෙදර ඇතුලට එද්දිම කො මගෙ මල්ලි බාබා කියලා ඇහුවා අම්මො මට එවලෙ බැලුනේ සදීගෙ මුණ දිහා කෙල්ලත් එවලෙම මගෙ දිහා බලලා ආයෙත් අහක බලාගත්තා මම හිමිට එතනින් ශෙප් එකෙ යන්න ගියත් සදී කිව්ව එක දෙකට මට හොදටම හිනා ගියා
එයා කිව්වේ

මගෙ පින්සස් ඔම්මාගෙ චුටි බංඩියෙ තමා මල්ලි බාබා ඉන්නෙ කියලා

හිනා යන්නේ නැද්ද දෙයියනේ 😹⚔️💔 මම ඕනනම් සදීව බදාගෙන නිදන් ඇති එත් ඊට වඩා දෙයක් කරන්න තියා හිතලාවත් නැ.නැ නැ හිතුවේ නැ කියන්න බැ මම ලංකාවේදී එකට කීපාරක් උත්සාහ කරාද එත් එයා එ හැම පාරම මග ඇරියා එක ගැන කතාකරලා වැඩක් නැ එ විතරක් ඇ ගෙදරට ආවා විතරයි ඔම්මායි දුවයි හෙන හයියෙන් හූ තිය තිය හිනා වෙනවා එ ඇයි කියලා ඇහුවම කිව්වෙ අපේ ජිමිනා බදින්න යනවා කියලා.මටත් එක ආහාලා සතුටු හිතුනා මොකද ජිමිනා දැන් අවුරුදු 7 වගෙ ඉදලා චාමිගෙ යාලුවා ගැන කැමැත්තෙන් ඉන්නෙ එත් මිනිහා දන්නෙ නැ මම එක දන්නවා කියලා එත් මගෙන් ඕක හංගනවා කියන්නෙ කරන්න බැරි දෙයක් මොකද මම තමා මින් යුන්ගි  🤟 ........

යුන්ගි TV එක දිහා බලන් ඉද්දි එයා දැක්කා සදී බාබාවත් වඩාගෙන කාමරෙට යනවා .ටිකකින් කාමරෙන් එලියට ඇවිත් ෆිජ් එක ලගට ගිහින් වතුර බොටල් එකක් අරගෙන බිලා උඩට යනවා යුන්ගිට එවලේ හිතුනේ එකම දෙයයි එ සදීව චුට්ටක් අව්ස්සන්න ඕන කියලා

🐱 දෙන්නම්කො හොද වැඩක් මාව මේ සතියටම ගනන් ගත්තේ නැ මම කියලා එකෙක් ලොකේ නැ වගෙ හැසිරුණේ හැමතිස්සෙම බාබා එක්කයි ඔෆිස් එකේ වැඩ එක්කයි කවුද යකො ඔච්චරටම ඇදුම් අදින්නේ මේයාට ඔච්චරටම වැඩ තියෙන්න තරම්
සදී....🗣️🗣️🗣️

🍁🐱 New Mom 💔💕 Where stories live. Discover now