👨‍👩‍👧🌺12 ❄❄❄❄

763 117 86
                                    

🐱 අශ් මොනාද මේ හදලා තියෙන්නේ ☕ එකක් ද ආ හරියට කරවිල ජුස් එකක් වගෙ 🤬💔

❄ එත් ඔප්පා ඕක මම නෙමෙ හැදුවෙ ඔම්මා නේ 🙁

🐱 හරි යනවා ගිහින් ලැස්ති වෙලා ඉක්මනට එනවා පහලට මම කාර් එකේ ඉන්නවා

❄ කොහෙද ඔප්පා යන්නේ අපි

🐱 පොඩි වැඩකට ඉක්මනට එනවා හරිද මම කැමති නැ පරක්කු වෙනවට

❄ හ්ම්

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🐱 අශ් මම හිතුවෙ එයා තේ එක හැදුවා කියලනේ රස උනත් බැන්නේ එකයි ඊයා සුගා නොන්ඩී උනානේ 💔🤬 දැන් පලකො මේකි එක්ක මුදු ගන්න මේ ඔම්මටත් නිකන් ඉන්න බැනේ දැන් කොච්චර වෙලා ගියාද තාම නැ දැන් නම් මගෙ ඉවසිම නැති වෙනවා . ආ අර එන්නේ මොකක්ද එ ඇදගෙන එන්නේ හරියට පොඩි එකෙක් වගෙ 🤨 දැන් අමතක වෙලා ද ළමයෙක් ඉන්න ඔම්මා කෙනෙක් කියලා  🤨 ආ මට මොකද මෙයා මොනා ඇන්දත් 😶😶😶💔

 ආ අර එන්නේ මොකක්ද එ ඇදගෙන එන්නේ හරියට පොඩි එකෙක් වගෙ 🤨 දැන් අමතක වෙලා ද ළමයෙක් ඉන්න ඔම්මා කෙනෙක් කියලා  🤨 ආ මට මොකද මෙයා මොනා ඇන්දත් 😶😶😶💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

















🐱🤨 මොකක්ද ඔය ඇදගෙන ඉන්නෙ තමුසේ ඉස්සර ඔහොම ඇන්දේ නැනේ

❄😶 මේක හරි නැද්ද ඔප්පා එහෙනම් මට විනාඩියක් දෙන්න මම ඉක්මනට වෙන එකක් මාරු කරගෙන එන්නම්

🐱 නැ ඕන නැ ඉක්මනට නගිනවා පරක්කු වෙනවා ඔෆිස් එකට යන්නත් ඕන

❄ ම්ම්

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🐯 කෑ.. කෑ....

🍁 ඔප්පා මොකද

🐯😶 මේ ඊයේ රැ ...එක ..මම හි..ත..ලා

🍁 ඩොන්ට් වොරි ඔප්පා ඔයා මගෙ හස්බන්ඩ් නේ අනික මම එකට කැමතියි 😶❤

🍁🐱 New Mom 💔💕 Where stories live. Discover now