මගේ පලවෙනි ෆෑන් ෆික් එක ගැන පොඩි හැඳින්වීමක්! ❣️

268 32 4
                                    

මං ෆෑන් ෆික් කියවන්න පටන් ගත්තෙ ළඟදි. ඉතින් අපේ ඕතර්නිම්ලගෙ ලස්සනම ලස්සන ෆෑන් ෆික් කියවද්දි මටත් පොඩි ට්‍රයි එකක් දීල බලන්න ආස හිතුනා. මේ තමා මගෙ පලවෙනි ෆෑන් ෆික් එක. ❤️💖❤️

මේක ටිකෙන් ටික ලියාගෙන යද්දියි මට තේරුනේ ඕතර්ලා කොයි තරම් මේ දේවල් වෙනුවෙන් මහන්සි වෙනවද කියලා😥😥😥. අයිඩියාස් ඔලුවට හොයා ගන්න එක විතරක් නම් බැරියැ. ඒව ටයිප් කරන එක තමයි මට නම් එපාම වුන වැඩේ වුනේ😑😑😑. හොඳ වෙලාවට ඉතින් මේ දවස් වල කොරෝනා නිවාඩු තියෙන්නෙ. එහෙම නොවුනනම් මං ෆෑන් ෆික් කියවන්න, ලියන්න තියා වට්පෑඩ් වත් ඩවුන්ලෝඩ් කරගන්නෙ නැති වෙයි කියල මටම ෂුවර්.😖😖😖

කොහොමවුනත් මේ මගෙ පලවෙනි ෆෑන් ෆික් එකනෙ. මේකවත් තාම ලියල ඉවර නැතත් දැනටමත් තව අලුත් ෆෑන් ෆික් එකකටත් අයිඩියාස් මගෙ ඔලුවෙ එහෙ මෙහේ දුවනවා😌😌😌.ඒත් ඉතින් මුලින්ම පටන් ගත්ත වැඩේ ඉවර කරල ඉන්න එපැයි😅😅😅. කොහොමවුනත් මං අන්තිම වශයෙන් විශ් කරන්නෙ මගෙ ඔලුව ඇතුලෙ මේ දුව පනින අයිඩියා ටික ලියල ඉවර වෙනකම් නිවාඩුව නම් ඉවර වෙන්න එපා කියලයි!!!🙏😂😂

•••••••°°°°°°°•••••••°°°°°°°•••••••°°°°°°°••••••••

මගේ කතාව ඇති. දැන් එහෙනම් මම මේ කතාව ගැන කියන්නම්.❤️🌟

•••••••°°°°°°°•••••••°°°°°°°•••••••°°°°°°°••••••••

සාරා තමයි මේකෙ ඕතර්නිම්යි, රීඩයි දෙන්නම වෙන්නෙ. මේක කියවන අපි හැමෝම සිංහලනෙ. ඉතිං මේන් ගර්ල් කැරැක්ටර් එකට සිංහල කෙල්ලෙක් නොදා කොහොමද නේද?👊🤝❤️

එයාට සිංහල නමක් ඕනිම නම් සාරංගා කියල හිතා ගන්න😌😋😋. කොහොම වුනත් කොරියාවෙදි හැමෝම එයාට කතා කරන්නෙ සාරා කියලයි.

සාරා ෂී කියන්නෙ ඔෆීෂියල් මට්ටමින්. සාරායා කියන්නෙ ආදරේට.

මේ අපේ සාරායා ඩොක්ටර්නිම් කෙනෙක්. ඒ කිව්වෙ අමුතු කෙනෙක් නෙවෙයි ඩොක්ටර් කෙනෙක්!😂😂😂 හැමෝටම ගරු කරද්දි 'නිම්' කියල දානවනෙ. පීඩීනිම්, ඕතර්නිම් ect. ඉතින් ඩොක්ටර්ට ඩොක්ටර්නිම් කිව්වම මොකෝ? නේද? 😉😉👊

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now