𝑬𝒑𝒊𝒍𝒐𝒈𝒖𝒆💗

130 20 69
                                    

Present time :

🐱"ජිමිනා...."

අපි දෙන්න ගැස්සිල දෙපැත්තට වුනේ යුන්ගි ඔප්පගෙ හඬට...

🐳"යා! යුන්ගියා!! හෝව් හෝව්! ලව් බර්ඩ්ල කූඩුවෙ! ලව් බර්ඩ්ලා කූඩුවෙ!"

ජින් ඔප්ප බෙරිහන් දිදී පඩිපෙල බහිද්දි යුන්ගි ඔප්ප බැල්කනි එකට ඇවිත් අපි දෙන්නවම ඇදගෙන ආපහු ලිවින් රූම් එකට ආවා...

එතන ටීවී එක දාලා ස්නැක්ස්, ඩ්‍රින්ක් බොට්ල්ස් තියල පාර්ටියකට සේරම බඩු හරි!

කිව්වෙ නම් මහ ලොකුවට ඔප්පල හැමෝම නිදා ගන්න ගිහින් කියලා!

මං ජිමින්ගෙ අත රතු වෙන්නම කෙනිත්තුවා...

🐰"කොච්චර වුනත් පව් වැඩේ යුන්ගි හ්‍යොන්..."

ජන්ග්කුකා කට ඇද කරල කියද්දි යුන්ගි ඔප්පා කට කොනින් හිනා වුනා....

🐱"ගෙදර යනකම් ඉවසන් ඉන්න බැරි ද මුන් දෙන්නට? කොච්චර කාලෙකට පස්සෙද හැමෝම එකට හම්බවුනේ...? මේ වෙලාවෙ මොන ලව් බර්ඩ් ද....?"

ජිමින් කටට යටින් මුමුණ මුමුණ ඔප්පට බනිද්දි කට්ටිය මැද තිබ්බ ඉඩේ මං ඉඳ ගත්තෙ ෆිල්ම් එක බලන්න...

ජිමින් නම් ස්නැක්ස් එකක් අරන් හෝබි ඔප්ප ගාවින් වාඩි වුනේ, ජන්ග්කුකාටයි ජින් ඔප්පටයි සරල රේඛීය දුර වැඩිම තැන බලලා....

ඒත් ඉතින් ජන්ග්කුකා ගිහින් ජිමින්ගෙ ස්නැක්ස් එකෙන් බාගයක්ම අත් දෙකට හලන් ආව එක වෙනම කතාවක්...

±±±±±±±±±±±±±±±±±±

🐻"ඒ කියන්නෙ ලබන සතියෙ අපි හැමෝම යනවනෙ....?"

ෆිල්ම් එක අතරෙ ටේයොනාගෙන් ප්‍රශ්නයක්...

🐥"හ්ම්....."

ජිමින් ඒකට කට පුරවගෙන ඔලුව වනද්දි
මේ කිසි දෙයක් නොදන්න අහින්සක මං උඩ බිම බැලුවා....

👩‍⚕‍"යනවා....? කොහෙද අපි යන්නේ....?"

🐰"ඇයි ඔයා දන්නෙ නැද්ද....?"

ජන්ග්කුකාගෙ ප්‍රශ්නෙට මං නෑ කියන්න ඔලුව වැනුවම ජන්ග්කුක් ආයෙම ජිමින් දිහා බැලුවා...

🐥"අහ්... අම්ම ඔයාට කිව්වෙ නැද්ද...?"

👩‍⚕‍"මොකද්ද....?"

🎉 You've finished reading 𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction 🎉
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now