2️⃣4️⃣ වැනි සිහිනය 🖤_𝑻𝒉𝒆 𝒄𝒖𝒍𝒑𝒓𝒊𝒕

74 15 26
                                    

ටික වෙලාවකින් ආයෙම පීඩීනිම්ට කෝල් එකක් ආවා.....

ඒ වෙලාවෙනම් පීඩීනිම් අපිට කියන්න යන දේ මොකක් නමුත් බොහොම බරපතළ දෙයක් බව තේරුනේ එයස්ගෙ මූණ දැක්කහමයි....

👨 "එයාල ෆූටේජ් එක ලීක් කරපු සෙකියුරිටි සිස්ටම් එකේ එක්කෙනාව හොයාගෙන!"

🐰 "ආහ්! ඉතිං එහෙනම් හරිනෙ. දැං බය වෙන්න දෙයක් නෑනෙ"

💃 "එයාව අල්ලගෙන ද පීඩීනිම්?"

👨 "නෑ, එයා පැනල ගිහින්"

🐱 "එතකොට ඒක කලේ එයාමයි කියල දන්නෙ කොහොමද?"

👨 "එයා වයිෆ්ට යවන්න කියල මේල් බොක්ස් එකට ලියුමක් දාල තිබිලා. ඒකෙයි සේරම විස්තර තිබිලා තියන්නෙ"

🦄 "ඒකෙ සේරම තිබිලද? කොහොමද ගත්තෙ? ඇයි ගත්තෙ? ඒ සේරම?"

🐨 "දැන් එතකොට ඔරිජිනල් වීඩියෝ එක තාම එයා ලග තියෙනවද?"

👨 "ඒකෙ තිබුන විදියට එයාට ඒ ඕඩර් එක බාරදීල තියෙන්නෙ වෙන කෙනෙක්. ඒ කෙනා ලගලු දැන් ඔරිජිනල් වීඩියෝ එක තියෙන්නෙ"

🐳 "ඒ කවුද? එයත් අපේ කම්පනි එකේ කෙනෙක්මද? නැත්නම් වෙන කම්පනි එකක කෙනෙක්වත් ද?"

👨 " නෑ එයත් අපේ කම්පනි එකේම කෙනෙක්"

🐰 "එහෙනම් මොකටද තවත් බලන් ඉන්නෙ? කෙලින්ම ගිහිං එයාව අල්ලගන්න කියල ඕඩර් එකක් දෙන්නකො පීඩීනිම්"

🐱 "එයාත් පැනල ගිහින්ද?"

🦄 "එහෙම වුණත් අපිට එයාව අල්ලගන්න පුලුවන්නෙ"

🐨 "ඔව් මේ වෙලාවෙ වැදගත්ම දේ ඔරිජිනල් වීඩියෝ එක අපේ අතට ගන්න එකයි"

💃 "ඒ කවුද පීඩීනිම්? අපි හොඳට දන්න කෙනෙක්ද?"

👨 "ඔව්..."

🐰 "ඒ කවුද පීඩීනිම්?"

👨 "ඒ ලියුමෙ තියන විදියට එයාට ෆූටේජ් එක ගන්න සල්ලි දීල තියන්නේ... සාරා ෂී!"

" එයාට එයාගෙ රිසර්ච් එක කරගන්න සල්ලි හොයා ගන්නයි එයා ඒක විකුණල තියෙන්නෙ!"

💃 "මොනව! සාරා ෂී?😳😲☹️"

මං ලග වාඩි වෙලා හිටපු සෝහාෂී මං ලගින් නැගිටලා බලා හිටියෙ මේ මම ම ද කියල එයාට විශ්වාස කරන්න බෑ වගෙයි.

𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction Where stories live. Discover now