ඊට විනාඩියකට විතර පස්සෙ මං පියවි සිහියට ඇවිත් වටපිට බලද්දි එතන හිටියෙ මායි ඔප්පල ටිකයි ටේයොනුයි, ජේකේයි විතරයි....
ජිමින් ඒ ටිකට එතනින් ප්රාධූර්භූත වෙලාද කොහෙද....
ඒකත් හොඳයි.
නැත්තම් මගෙ කටින් මොනව කියවෙයිද කියල මං ම දන්නෙ නෑ.....
.........................................................................
මං ටික වෙලාවක් එහෙමම බලා ඉද්දි ඉස්සර වෙලාම කතා කලේ යුන්ගි ඔප්පා...
🐱 "සාරායා..."
👩⚕ "....."
🐱 "සාරායා...මියානේ... ඔප්පට මේක ගැන මීට වැඩිය හිතන්න තිබුනා."
👩⚕ "සේරම වුනාට පස්සෙ....!"
ආයිෂ්! මට යුන්ගි ඔප්ප එක්කත් යකා නැග්ගා....
ජේකේ මගෙ දිහා බැලුවෙ වෙරි හිඳිල වගේ....
🐰 "මියානම්මිදා, සාරායා...මං..මං...අනේ මංද මට මොනව වුනාද කියල...මට ජිමිනි හ්යොන් එක්කයි ටේයොන් හ්යොන් එක්කයි හොඳටම යකා නැගල හිටියෙ. ඒකයි මං එහෙම දෙයක් කිව්වෙ... මං දන්නෙ නෑ මට මොනා වුනාද කියලා..."
යකොව්!
මේක යකාගෙ හල්මොනිගෙ කතාවක්නෙ...!
එයාට එයාගෙ හ්යොන්ලා එක්ක තරහ ගිහින් හිටියා කියලා, මේ අහක ඉන්න අහින්සක මාව බිල්ලට දීල හරියනවද...?
ඇයි අනේ! මට හිතුනේ හැමෝම එකතු වෙලා කරපු දෙයින් අන්තිමට පනිෂ්මන්ට් එක කෑවෙ මම නේද කියලා....
අනික එයා මේ වගේ දෙයක් කලේ මං ගැන තියෙන හැගීමකට නෙවෙයි කියලා එයාගෙම කටින් කිව්වට පස්සෙ...
ඒ වගේ වෙලාවක මට නෙවෙයි, ඒ වෙලාවෙ ඒකට මූණ දෙන්න වුන කාට වුණත් යකා නොනැග්ගොත් තමා පුදුමෙ....
එතකොටම ජින් ඔප්පයි, හෝබි ඔප්පයි, නම්ජුනි ඔප්පත් කතා කරන්න පටන් ගත්තෙ හරියට මායා බන්ධනයකින් මිදුනා වගේ....
ඒ අතරෙ ටේයොන් රූම් එකෙන් එළියට ගියේ ජිමින් හොයාගෙන වෙන්න ඇති...
🐨 "සාරායා, චින්ච මියානේ...ජිමිනා මේ වගේ විකාරයක් නටයි කියල අපි හීනෙන්වත් හිතුවෙ නෑ. "
YOU ARE READING
𝐴 𝑙𝑒𝑡𝑡𝑒𝑟 𝑡𝑜 𝑀𝑦 𝘿𝙍𝙀𝘼𝙈 𝙁𝘼𝙄𝙍𝙔 : A BTS sinhala fanfiction
Fanfictionසැබෑ ජීවිතයේදී එක අයෙකුටද සිහිනයක දී තවත් අයෙකුට ද පෙම්බැඳි යුවතියකගේ කතාව...... සහෝදරත්වය වෙනුවෙන් ආදරය කැප කළ සොයුරෙන් දෙදෙනෙකුගේ ජීවිත කතාව...... ඒ සියල්ලන් දෙස බලා හිඳිමින් ඔවුන්ගේ ජීවිතයට සහනයක් සලසන්නට වෙර දරන සැබෑ මිතුරෙකුගේ කතාව.... කොරෝනා ව...