තිස් දෙක කොටස

247 28 0
                                    

❤නොපැතූ හැඟුමක්❤

💗32 කොටස💗

නිහාල් ආ බවක් නොදත් සයනී තවමත් සිටින්නේ යුගාන්ට තුරුල් වීගෙනයි...සැබැවින්ම සයනීට කුළුඳුලේ ලැබුනූ යුගාන්ගේ ආදරය ඇයට මහමෙරක් විය..මව්පිය ආදරය උණුසුම අහිමි වූ යුවතියට මේ ආදරය දැනුනේම අහිමි වු පියාගේ ආදරයමයි....

යුගාන්ට සනුජ්ගෙන් දුරකතන ඇමතුමක් ලද්දේ ඇය තම අතේ එල්ලී අලුත්වැඩියාව සිදුකරන ස්ථානයේ සිටියදීමයි..සනුජ්ගෙන් ලැබෙන ඇමතුම සයනි සිටින තැන අමතනනට යුගාන් මැලි විය...එබැවින් මඳකට සයනීව මඟහැර යලිත් සනුජ් ට ඇමතුම ගත්තේ පෙරදා තමන් විසින් අථැර දැමූ පුද්ගලයාගෙන් යම් තොරතුරක් සොයාගෙන ඇති යැයි විස්වාසය මතයි...නමුත්....

"ඔව් සනුවා කියපන් මයේ අම්මා ...අරූව ෆලෝ කරාද උඹ...මං කිව්වා වගේ උඹලා ෆලෝ කරන එක විතරක් කරපල්ලා.කමීල්ව යවපන් උන්ව උස්සන්න..."

යුගාන් ඇමතුමේ සිටියද දෙනෙත් රැඳී ඇත්තේම සයනි ළඟයි...සයනිද විටින් විට යුගාන් දෙස බැලුවත් ඇයට ඇමතුම ගැන සැකයක් ඇති නොවූයේ දුරකතන තිරය මතවූ නම දුටු නිසයි...ඇය සිතුවේම ඔවුන්ගේ වාග්කෝෂය එතරම් සුන්දර නැති නිසා ඔහු ඇයව මඟ හැරි බවයි..

"ඒ යුගා..මාර සීන් එකනේ බං...හෙන කැත සීන් එකක් නේ වෙලා තියෙන්නේ..."

සනුජ් කියන්නේ දුරකතනේ අනිත් පස සිටයි..

"මොකෝ සීන් එක ඉක්මනට කියපන් මට වැඩ තියනවා..."

"මේ මෙකයි බං ..අපි ඊයේ අරු ගෙදර යනකං ඉදලා පස්සේ ක්ලබ් එකට ගියා..ආයේ උදේ යනවා කියල හිතන්...ඒ ඩිංගට මූ නෑ කියහන්කෝ බං.අපි පොට් එකට ගියා 5 වෙනකොට,පස්සේ මාව ගෑනි අඳුරනවද දන් නෑ හන්දා රුමාට එන්න කියලා පොඩ්ඩක් දම්මලා බැලුවා..මිනිහාව හම්බුන් නෑ කිව්වනේ බං ගෑනි ගෙදර හිටියේ නෑලූ හවස..මලකෙලියයි කියහන්කෝ..."

සනුජ් ගේ වචන කිහිපයෙන් පසු අනිවාර්‍යෙන්ම යුගාන් ඇවිස්සෙන බව සනුජ් දන්නා නිසාම ඕනෑම බැනුමක් අසන්නට කන් දෙක සූදානම් කරගෙන සිටියේ ඇමතුම ගන්න පෙර සිටය...

"මොන හු*** අයිසේ කියන්නේ..තෝ බල්හෝ මාත් එක්ක තෝ ජෝක් කරනවද කියහන්...සනුවා මං ඔතනට ආවොත් උඹ මගේ බොක්ක කියලා බලන් නෑ තමුසේව කනවා මං ..ඇයි ල*** තොට වැඩි උනාද..මොන   යකෝ කරන්නේ..හිටපන් මං තව ටිකෙන් ඔතන.."

Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්) Dove le storie prendono vita. Scoprilo ora