A/N

604 30 9
                                    

මේකත් කියවලම යන්න.
මම wattapd එකේ සාමාජිකාවක් වුණේ මේ ළගඳි . ඔයාලගෙ stories කියවන අතරතුර මටත් පුංචි කතාවක් ලියන්න හිතුණා. ඒ වෙනුවෙන් කරන වෑයමක් තමා මේ. මේක මම ලියන පළවෙනි කතාව. අඩුපාඩු ගොඩා.......රියක් ඇති. ඒ වගේම app එක ගැන මගෙ experience එකත් අඩුයි. කස්ටිය තලා වෙන්න එපා ඔදේ.  🤗🤗 (Book cover එකක් දාන්න වත් තේලෙල්ලෑ හුම්ම්. 😒 )
මම වෛද්‍යවිද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. ඒ වගේම මට සහෝදර සහෝදරියෝ නොමැතිවීම ,Cousins ලා සේරම නංගලා වීම, මෙතුවක් කාලෙකට මට boyfriend කෙනෙක් නොසිටීම, වැස්සකට වත් university නොගොස් සිටීම, මෙකී නොකී කරුණු නිසා සෑහෙන්න පච මේ කතාවේ අන්තර්ගත වෙනවා. අඩුපාඩු තියෙනවා නම් comment කරන්න . මගෙ දැනුමටත් හොඳයි නි 😁. කතාව හොඳ නම් vote එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. අපැහැදිලි තැන් තියෙනවා නම් ඕතරීගෙන් අහන්ට පුළුවනි. මෙය මම මගේ මෑණියන්ගෙන් සැඟවී ලියන ලද්දක් නිසා ඉස්සරහට මොන මොන හුටපට වෙයිද දන්නෑ. ඕං ඒකට දැන්මම සමාව ඉල්ලුවෝ. නම් ගම් සියල්ල මනඃකල්පිතයි. 

Consider , this is not a ff. Entertainment purpose only .
All images I use are copyrighted by the original owners.

♥️ by JAS

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now