Part - 15

139 16 11
                                    


මම මේ එපියෙදි දේව්ට 🐓 ලකුණත් දිලීට 🐼 ලකුණත් දාලා conversation එක ලියන්නේ හොඳේ. 😁😁

........................................................................

🐓 : මක්කෙයි බම් ඒ වුණේ ? 🤔😲

🐼 : ඇයි බම් මොකෝ වෙලා තියෙන්නෙ ? උඹ මොකෝ මෙතන හිටන් ඉන්නේ ? කෝ තනූ ?

(දිලී ඇහුවේ අර විදේශික කාන්තාවො දෙන්නා එක්ක කතා කරලා ඉවරවෙලා, රෑ වීගෙන එන නිසා කාමරේට යන්න එනකොට එහා පැත්තේ කාමරේ දොර ඉස්සරහා දේව් කටත් ඇරන් බලන් ඉන්නවා දැකලා, ඒ මොකෝ කියලා බලන ගමන්.)

🐓 : යකෝ ශානයා නාන්න ගියා. ඌ නාලා ඉවරවෙලා ඇති කියලා මම දැන් ඇතුළට යන්න හදනකොට තනුරි කඩාගෙන බිඳගෙන ඇවිත් මාවත් තල්ලු කරගෙනම කාමරේ ඇතුළට ගියා.

🐼 : ඈහ්. 😲

🐓 : ඔව් යකෝ.

🐼 : යකෝ මේ ගෑනිට මක්කද වෙලා තියෙන්නෙ. දැන් ආවෙත් ඔළුව කැක්කුමයි කියලනි.
හිටු පොඩ්ඩක් බලන්න.

තනූ. !!! තනුවෝ !! දොර ඇරපාම්ම්. !!


🐓 : වැඩක් නෑ බම් මම කතා කළා.


🐼 : හරි බම් මගෙ කුඩා මොළේට මේ වැඩේ මීටර් වේගෙන එන්නේ. මුන් දෙන්නා අපිට prank එකක් දෙනෝ. අපි දෙන්න දැන් ටිපර් නොවී මෙතනින් මාරු වෙමු. ආවා මෙතන අපිට prank කරන්න. 😏


🐓 : උඹට sure ද ?


🐼 : ඔව් යකූ. වෙන මොකද්ද නැත්නම්. මේහ්. උඹ ගෙනාවා නේද bbq machine එකක්. අපි දෙන්නා ගිහිල්ලා බයිටක් කාගෙන ආතල් එකේ ඉමු . උඹේ යාලුවත් ඉන්නව නි. 😁


🐓 : උඹ කියනවම්නම් යමන් ඉතින්. කවදහරි එළියට එන්න එපායැ. 😏




************************************

( Meanwhile at Shan's room )

Shan's P.O.V.

මම හිටියේ නාලා ඉවරවෙලා ඔළුව පිහදාන ගමන්.
( කැත හිත ඕගොල්ලොන්ගෙ. 😂 shirt එකයි trousers ඇඳගෙන හිටියේ )

එකපාරටම කාමරේ දොර ඇරුණා. මම දේව් වෙන්නැති කියලා හිතාගෙන ඒ පැත්ත බැලුවත් ඒ ආවේ තනූ කියලා දැකලා පුදුම වුණා.

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now