Part - 11

151 15 4
                                    

මේ වෙනකොට මම ඉන්නේ university 3rd year එකේ. අයියත් රට ගිහිල්ලා නිසා අම්මා විතරක් තනියම ගෙදර. දිල්කිත් university නෙ. මට එයාලව හුඟාක් මතක් වෙනවා. අම්මා නම් කියන්නෙ එයා තනියම වුණාට කමක් නෑ, ඒ ගැන හිත හිත ඉන්නේ නැතුව හොඳට වැඩ ටික කරගන්න කියලා.

බිම්මල් ව්‍යාපාරය කරගෙන ගියත් අම්මා දැන් ටික ටික වයසට යනවා. එයාට හැමදේටම පුංචි එකෙක් වගේ  කරදර කරන්නත් බෑ. ඒ නිසාමයි මම part time job එකක් කරන්න පටන් ගත්තේ. ඇත්තටම මේ අවුරුදු තුනම මම cafe එකේ වැඩ කළා. මුලින්ම මම waitress කෙනෙක් විදියට වැඩට ගියත් මම නැටුම් වලට දක්ෂයි කියලා එතන අයිති කෙනා දැනගත්තට පස්සේ මට එතන පොඩියට ප්‍රසංග වගේ තියන්නත් අවස්ථාවක් ලැබුණා. ටිකක් රෑ වීගෙන එනකොට tourists ලගෙනුයි local customers ලගෙනුයි එතන පිරිලා යනවා.
මම පොඩියට නැටුම් ඉදිරිපත් කරන්නෙ ඒ වෙලාවට තමයි.
සමහරු හිතනවා නටනවා කිව්වාම අඩ නිරුවතින් මිනිස්සු වරදට පොළඹවාගන්න එක කියලා.

ඒ අදහසත් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න මට පුළුවන් වුණා. Hip hop dances වලට තමා මම වැඩිපුරම දක්ෂ. ඒකත් දේශීය නැටුම් කලාවෙන් උපුටාගත්ත කොටසුත් එකතු කරලා මගේම කියලා නර්තන විලාසිතාවක් මම හදාගත්තා.

දැන් නම් වැඩිපුරම එතනට customers ලා එකතු වෙන්නෙ මගේ දක්ෂතාවය නිසා. ලොක්කත් ඒ හින්දම සැලකියයුතු වැටුපක් මට ගෙවනවා.

රෑට එහෙම හිටියට දවල්ට නිදි කිරන එකේ සීමාවක් නෑ. අම්මගෙන් මේ වෙනකොට මම කී පාරක් නම් බැනුම් අහලා ඇද්ද ඒ ගැන.

ඒත් ඉතින් පෘතග්ජන ළමයෙක් විදියට සල්ලි අතේ ගැවසෙනවට මමත් කැමතියි. ඒක නෑ කියන්න බෑනෙ.
ඒ නිසා මම කට්ට කාගෙන campus එකේ වැඩයි මේ වැඩයි balance එකේ කරගෙන යනවා.

Average මට්ටමට ඉන්න එක ගැන මට හරිම සතුටුයි.

ශාන් ...............................................................
අම්මෝ එයා ගැන නම් කතා කරන්න වත් ඕනි නෑ. මාව මරන් කන්න හදනවා cafe එකට යන්න ඕනි නෑ කියලා. 😤
සල්ලි ඕනි නම් එයාට කියන්න ලු. අපි second වෙනවද මිතුර. නෑනෙ නෑනෙ.

මමත් කැම...............තිම එපා කියන දේවල් කරන්නමයි. ඒ තමා මගෙ හැටි. 😌✋

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now