"අම්මේ............. අනේ ඔයා නැතුව මම හිටියේ පිස්සුවෙන් වගේ "
තනුරි එහෙම කිව්වේ අම්මා එයාව බලන්න ආපු වෙලාවෙ අම්මව බදාගන්න අත් දෙකත් උස්සගෙන ;
N - අනේ පැටියෝ මොකටද බයවෙන්නේ. මේ දිලී ඉන්නේ ඔයා එක්ක. මගෙ පුතා සතුටු ආරංචියක් තියාගෙනත් හොරගෙඩියා වගේ අම්මට කිව්වෙ නෑ නේද ?
(නාලිනී තනුරිගෙ ඔළුව අතගාන ගමන් එයාව තදින් වැළඳගත්තා.)
T - අනේ අම්මා..... මමත් දැනන් ඉඳියේ නෑනෙ ඉතින්.
N - හොඳයි. හොඳයි. ගෑණුළමයගෙ කල්ක්රියාව. මෙච්චර දෙයක් වෙලත් අම්මට කිව්වෙ නෑ නේද ?
T - කොහොම කියන්නද අනී. සැජ්ජයි නි. 🤭
N - හ්ම්.හ්ම්. කොහොමහරි කමන්නෑ. මොනවහරි ආස දෙයක් තියෙනවා නම් කියන්නකො පුතේ. මම අරන් එන්නම්.
T - එහෙම මුකුත් ඕනි නෑ අම්මේ. මම හිතන්නෙ දැනටමත් ඒක ඉෂ්ට වෙලා ඉවරයි. 😁
N - මොකක් ? 🙄
T - ඔව් නි. කුණු එක තාම අස් කරලා නැත්නම් බලන්නකෝ. බඩු ඇති.
D - යකොව්. සිරාද කිහාම්. එච්චර ice cream ගොඩක් තනියමද කෑවෙ ?
N - මොකද්ද ළමයො ඒ කතාව ?
D - ඔව් නි. මාත් සුද්ද කරද්දි දැක්කේ. මේකි තනියම තඩිම තඩි ice cream box එකක්ම කාලා. මම ඒත් බැලුවා මම කන්නෙත් නැතුව කොහෙන්ද චොක්ලට් ice cream එකක් කුණු එකට ආවෙ කියලා..බැලින්නම් ඒ මේ මැඩම් නි.
T - 😁
N - හිනාව නෙවෙයි..සෙම හැදුණා නම් එහෙම. හොටු ඇද ඇද ඉන්න වුණාම තේරෙයි. 😑 . ආස වුණත් ටිකක් කාලා නවත්තන්න එපායැ ළමයෝ.
N - ඕකනි ඉතින්. ඕං ඔය හින්දා තමා මම ඕගොල්ලො නැති වෙලාවෙ එච්චර... ;
🤢අම්මේ! අම්මේ! මට මොකද්ද වෙනවා. මාව අල්ලගන්නකො. ආහ්. මාව වීසිවෙනව වගේ.
N - හා..හා..හා.. ඉවසල ඉන්න..
පුතේ ඔය ෂොපින් එකක් දෙන්න. ( නාලිනී එහෙම කිව්වෙ දිලීට. )
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺