2. Soulmate

295 21 7
                                    

From previous part ➡️ මේ දෙන්නගෙ සිතුවිලි කොච්චර දුරට ගැළපුණත් එකම එක කාරණාවක් නිසා ඒක වෙනස් වුණා.

ශාන්

එයා තමා තනුරිගෙ සිහින කුමාරයා. සිහින කුමාරයා කියල කිව්වට මොකෝ මේ දෙන්නා වචන 100 ක් කතා කරල නැතුව ඇති.😕  තනුරි කියන්නෙ nerd student කෙනෙක් විදියට තමා මුළු ඉස්කෝලෙම දන්නෙ. ( කොච්චර නට නටා හිටියත් කලින් දවසෙ විතරක් පාඩම් කරල කෙල්ල කොහොමහරි ගේම ගහනව කියල දන්නෙ ඉතින් දිලී විතරයි. 😄 )

ආහ් .. 🙄😔 මේ කොල්ලා නම් සතපහකට මෙයාව ගණන් ගන්නෑ.
ඒකට ඉතින් ශාන්ට දොස් කියන්නත් බෑ. කවුද අනේ ඉතින් දෙකට ගැනගන්න බෑ වගේ ඉන්න කෙල්ලෙක්ට ලයින් දාන්න එන්නේ..

තනූගෙත් ඉතින් ලොකුකම වැඩියි නි. මළාට කොල්ලෙක් දිහා බලන්නෑ. (ශාන් ඇර)

තනූ ශාන්ට හලන පැණි මුට්ටියේ හැටියට කොල්ලව කූඹි කාලා මැරුණෙ නැත්තෙ ඇයි කියන එක අදටත් ප්‍රශ්නාර්ථයක්. 🤪

ශාන් කියන්නෙ ප්‍රසිද්ධ ව්‍යාපාරික Mr. පියල් විජේසූරියගෙයි , කාන්ති ෆොන්සේකා මැතිණියගෙයි එකම පුත්‍ර රත්නය. එයාගෙ තාත්තා දැන් businessman කෙනෙක් වුණත් ඉස්සර customs එකේ වැඩ කරල තියෙනවා. ඒකෙ වැඩ කරල උපයගත්ත මුදල් invest කරල තමා අද ඔය තත්වෙට ඇවිල්ල තියෙන්නෙ. ඒ අතින් ගොඩක් ආදර්ශමත් තාත්තා කෙනෙක් එයාට ඉන්නේ. ශාන්ගෙ හොඳම යාළුවා තමා දේව් බණ්ඩාර කියන්නෙ.
මේ දෙන්නයි අනිත් කුපාඩි යාළුවො set එකයි  එකතුවෙලා කෙල්ලන්ව බයිට් කිරීම තමා දවසේ රාජකාරිය. 🥴

ශාන් කියන්නෙ sports වලට ගොඩක් දක්ෂ කෙනෙක්. විශේෂයෙන්ම swimming වලටයි, badminton වලටයි. එයාට ගෙදරටම coaches ලව ගෙන්නල තමා උගන්නන්නෙ . දේව්ත් ඉතින් පස්සෙන් ගිහිල්ලා ඉගෙනගන්නවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු ඩබලක් තමා මේ.

තනූයි , දිලීයි සර්ගෙන් බේරෙන්නෙ අලුත් පොතක් ගන්න bookshop ගියා මතක ඇතිනි.

මේ එතන ඉඳලා කතාව.

දිලී : හහ්. හහ්. හති ඕයි ටිකක් හිමින් දුවනවකෝ.

තනූ : හිමින් දුවල වැඩක් තියෙනවද මැටි අලේ. තව විනාඩි 2 ක් 3 ක් තියෙන්නෙ bell කරන්න.

දිලී : ඒහ්. එහෙනම් මං ඉන්නම් උඹ ටක් ගාලා පොත අරන් වරෙන්.

තනූ : හ්ම් හ්ම්. 😒

Bookshop එකේදි

දිලී :  අන්කල් මට පිටු 80 CR කොටුරූල් පොතක් දෙන්නකෝ.

.
.
.
.
.

A/N

Boring එපි 2 ඉවරයි ඕං.


♥️ by JAS


මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now