රන් පැහැයෙන් සරසා අලංකාරවත් කරන ලද අශ්වයෙකු පිට නැගි රත් පැහැ සේද සලුවේ රනින් වැඩදමා අලංකාර කරන ලද ඇදුම් ආයිත්තම් වලින් සැරසුනු ලාන් වංජි සෙබලුන් සේවකයින් ආදී සේනා පිරිවරා තම දෙමාපියන් සමග රජමැදුර බලා පිටත්ව යමින් සිටියේය..
ලාන් වංජි මේ අසුපිටින් ගමන් කරන්නේ ඔහුගේ දිවියේ අවසාන වතාවට විය හැක.. මන්ද මෙයින් පසු අදිරාජ්යයගේ විශේෂ අවසරයක් මත ඔහුට අසුන් දාවනයට අවසර ලැබුනහොත් හැරෙන්නට සෑම අවසතාවකම ඔහුට රාජකීය දෝලාවෙන් ගමන් බිමන් යාමට සිදුවන්නේය..
ලාන් මැදුරේ සිට රජ මැදුර දක්වාම වූ මාර්ගය දෙපසත් යුන්මෙන්ග් අගනුවරත් මුලු රජ මාලිගයමත් අද නානාප්රකාර සැරසිලි වලින් අලංකාරවී ඇත්තේය.. ඒ අතර වැඩි ඉඩක් රතු වර්ණය අත්පත් කරගෙන ඇත්තේ අදිරාජ්යයාට හා නව අදිරාජිනියට සුභාශිංසන පැතීමේ අරමුනෙනි..
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚