මැනිකේ ... නුබව දුටු පලවෙනි
දිනයේම...
වශීකලේ මා නුඹෙ එක
බැල්මෙන්ම..
රිදවන්නට සිතුවේ නැහැ කවදාක
සමාව දියන් රත්තරනේ මෙමා හට...වූශියෑන් ගෙන් එයාගෙ වංජිට..
කලින් වගේම SaluZhanyi නංගිගේ පද පේලියක්❤️.. දීලා ටිකක් කල් හැබැයි මම දැම්මෙනම් ඉතින් අද.. තැන්ක්‍යූ නංගෝ.... 😍
වංජි
උතුමානනී
ඇයි ඔබ ඔතරම් සාමකාමී..
ඒ මාගේ ස්වභාවය.. මට නොහැකියි අන් අය සමග කෝප ගන්නට.....
එහෙත් ඔබ මා සමග කෝප ගන්නවා නිතරම...
හ්ම්ම්... එය සැබෑවක්.. මටද සිතා ගත නොහැකි ඒ ඇයිද කියා..
ඇත්තෙන්ම සිතා ගත නොහැකිද..
හ්ම්ම්ම්... එහෙත් මා සිතන්නේ ඊට හේතුව මා මේ මාලිගයට පැමිනි දා සිට විදි වේදනාවන් නිසාවෙන් කියායි..
හ්ම්ම්.. විය හැකී ඒ සියලු වේදනාවන් ඔබ් විදියේ මා නිසයි....
හ්ම්ම්ම්ම්....
වංජි.. ඔබට මතකද මා ඔබට බැන වැදුනු පලමු දිනය..
මා ඔබතුමන් ගේ හා පුත්කුමරුන්ගේ සේවකයෙක් පමනයි කියා... එදිනද..
හ්ම්ම්ම්...
ඒ කිසිවක් අමතකවන්නට මා මියගොස් යලි පණ ලැබුවේ නැහැ නෙ..
හ්ම්ම්.. එදින ඔබ මා සොයා පැමිනියේ කුමක් සදහාද...
වූශියෑන් එසේ විමසූ විට තම දෑතේ සිටින පුත්කුමරුන්ගේ හිස සිබිමින් සිටි වංජි එක්වරම වූශියෑන් ගේ මුහුන දෙස බැලුවේ හදිසියේම එය විමසීමට හේතුව දැනගැනීමේ අරමුණෙනි..
දැන් ඊට හේතුව මතක නැතිද ඔබට ....
.............
නැතිනම් එය මා හා පැවසීමට අකමැතිද...
ඇත්තෙන්ම දැන් එය පැවසුවා කියා ඇති පලක් නැහැ.. උතුමානනී.. එනිසා එය නොසලකා හරින්න..
නමුත් මා හට එය දැන ගැනීමට අවශ්‍යයි .. මා සිතන්නේ ඔබ එදින මා සොයා පැමිනියේ ආ චෙන්ග් ගේ අනාගතය වෙනුවෙන් යමක් කිරීමට මා හා සාකච්චා කිරීමටයි.
ESTÁS LEYENDO
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanficහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚