❤️ 27. යුතුකම් 💙

713 129 33
                                    

නමුත් ඔහු එම කුටියට ඇතුලුවනවාත් සමගම පිටත සිටි පාලක යාඕ පවසා සිටියේ අදිරජුන් පැමින සිටින බවයි..

එය ඇසුනු සැනින් එක්වරම හුන්තැනම නතර වුනු වංජි  ද්වාරය දෙස බලා සිටියේ කුතුහලයෙනි... වංජි එසේ බලා සිටියදී ද්වාරය විවෘත වූ අතර ඉන් කුටිය තුලට පැමිනියේ සාමාන්‍ය රාජකීය වස්ත්‍රාභරණ වලින් සැරසී සිටි වූශියෑන් ය.

කුටියට ඇතුල්වූ වූශියෑන් දෙස වංජි,  පුදුමයෙන් මෙන් බලා සිටින විට ඔහු අසලටම පැමිනි වූශියෑන් ඔහුගේ මුහුනට එබී කතා කරීමට පටන් ගත්තේය...

කිමද මේ ඔබ පුදුම වුනාද..

උ..උ..තුමානනී.. ඔබතුමන් මෙහි...

හ්ම්ම්.. ඔව්.. ඇයි මා හට මෙහි පැමිණිය නොහැකිද...

න්.. නැහැ.. මා එය නොවේ අදහස් කලේ..

එසේනම්...

මා .. මා.. පැවසුවේ අද වන් දිනෙක ඔබතුමන් මෙහි සිටීම පිදුම සහගත කරුනක් නිසා ...

හ..හ්..හ.. එය ඔබට පුදුම සහගත වූවාට මා හට එහි කිසි පුදුමයක් පෙන්නුම් කරන්නේ නැහැ...

උතුමානනී ...

වංජි ඔබ සිතුවාද ඈ සමග සැතපීමට තරම් මාගේ මනස විකෘති වී ඇති බව...

නමුත්.. එය...

කුමක්ද.. එය...

උතුමානනී නමුත් චාරිත්‍ර ...

හ..හ්..හා.. චාරිත්‍ර .. චාරිත්‍ර ඉටුකරන්නේ කෙසේද ඇය ඉක්මනින් සැතපුනු විට...

ආ....

වංජී.. මා පැවසුවේ ඇය ඉක්මනිම් සැතපුනු විට මා කෙසේද චාරිත්‍ර ඉටුකරන්නේ...

වූශියෑන් එසේ පැවසුවේ තම මුවගට නැගෙන සිනහව ආයාසයෙන් මැඩ ගනිමිනි..

නමුත් ..

නමුත් කුමක්ද... හොදින් සැතපී සිටින උපබිසව සමග මා කෙසේ මංගල රාත්‍රිය ගත කරන්නද...

ඇය සැතපිලා... නමුත් එය විය නොහැකී නෙහ්.. ඈ මේ දිනය වෙනුවෙන් පෙරෙම් පුරන්නට ඇතී..

ඇත්තෙන්ම.. ඇත්තෙන්ම.. ඈ පෙරුම් පුරන්නට ඇති.. නමුත් මා පෙරුම්පිරුවේ නැහැ... එනිසා ඇය සැතපුනා...

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Where stories live. Discover now