❤️අමරණීය මතක💚

1K 126 46
                                    

ඕතරී මංඤ්ඤං වෙලා කරපු දේට ඔයාලා කන්ෆියුස් නේද.. එහෙම තමා ඉදලා හිටලා මාත් ඩාම් වෙනවා ඩූම් වෙනවා.. එහෙනම් අතිවෙච්ච ප්‍රශ්න ගැටලු මේකොටසෙන් ඒ කිව්වේ මේ පසු වදනින් විසද ගමුකෝ....

Zhan's pov

එදා ඒ විදිහට මට මගෙ හැමදේම නැති උනා කියලා දැනගෙන අදට හරියටම මාස පහක් ... හිතා ගන්න බෑ නේද හැමදේම නැති වෙලත් මම මෙහෙම ඉන්නේ කොහොමද කියලා , එදා ඒ හැසිරිච්ච විදිහත් එක්ක බලද්දි... 

........මාස පහකට පෙර ......

ජාන් ඕයි නැගිටපන් .... ජාන් .. 

ම්ම්ම්ම්ම්....

ජාන් .. උබට කොහොමද.. මාව ඇහෙනවද...

ම..ම..ගෙ බෝ..

කෝ... කෝ නැගිටපන් ඉස්සෙල්ලාම මේ වතුර එක බීලා හිටපන් 

මට ඕනැති වතුරක් නෑ දිපන් මට වහ ටිකක්...

අනේ හරකෝ කියන දේ අහපන් ...

මොනවද ආ .. කියපන් ඉතින් .. මොනවද තව මම අහන්න ඕනේ.. කියපන් .. ඉතින් ආ.. උබට කියන්න ඕනෙ අපි උබට ඉන්නවා.. දරුවා වෙනුවෙන්වත් ඉවසගෙන හිටපන් කියලානම් ඒ ටික නොකියා ඉදපන් මොකද මට එහෙම අහන්න උවමනාවක් නෑ.. 

අඩෝ... පොඩ්ඩක් සංසුන් වෙලා අහපන්..

සංසුන් වෙන්නේ කොහොමද ඒ මගේ පණ.. 

හරි බං හරි.. ඒ උබේ පණ.. මම ඒක දන්නවා.. ඒක හිනදා තමා මේ කියන්නේ...

...............

උබේ පණ හොදින් ඉන්නව බං..

මො..මො..මොකක්

හ්ම්ම්ම්.. ඔව් යීබෝ දීදී හොදින් ඉන්නවා..

එහෙනම් අර දොස්තරයා මගුලක්ද කිව්වේ..

දොස්තරයා කිව්ව ඇති මගුලක් නෑ .. උබයි ඒක බාගෙට අහගෙන එතන පත්බෑවුනේ..

ඈ.. 

ඔව් වරෙන් යන්න උබටම තේරෙයි..

හ්ම්ම්ම්....

හැබැයි මෙහෙම දෙයක් තියනවා.. 

මොකද්ද...

පොරොන්දු වෙයන් මොන දේ උනත් සතුටින් බාර ගන්නවා කියලා... 

ඒ කිව්වේ..

පොරොන්දු වෙයන්..

උබ මගුලක්ද කියන්නේ මගෙ කොල්ලා හොදින් ඉන්නවලු , මොනදේ උනත් සතුටින් භාර ගන්නලු.. 

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Donde viven las historias. Descúbrelo ahora