❤️22. පසුතැවීම 💙

795 127 31
                                    

නිලදාරීන් පිටව ගිය පසු මද වේලාවක් නිහඩව සිටි වූශියෑන් ,

ඔබට මෙසේ සිටීම අපහසු නම් මා ඔබව යහන වෙය රැගෙන යන්නම්ම්...

මෙහි සිටින්නම්...

හ්ම්ම්ම්...

..........

වංජි... ඔබ මීට පෙර මාගේ මිත්තනියන් හමුවී තිබෙනවාද.. මා පැවසුවේ විවාහයට පෙර...

හ්ම්ම්ම්... දිනක් මෑනියන් සමග මව් බිසවුන් හමුවීමට පැමිණි.. අවස්තාවේ.. දෝවගර්.. රැජිනිය... හමුවූවා...

පවසන්න ඔබ අහසුවෙන්ද සිටින්නේ.. මා වෙදදුරු කැදවන්නද...

අනවශ්‍යයි ...

හ්ම්ම්ම්....

.........

වංජි .......

.....

ඇයි නුබ පෙර දිනක සිදුවූ එම සිදුවීම මා හට නොපැවසුවේ....

කුමක්ද...

උගුල් සහිත බහාලුම පිලිබදව .....

වූශියෑන් එසේ පැවසූ විට මුව කොනකින් සිනාසුනු වංජි ,

එය ඔබතුමන්ට.. පැවසීමට.. තරම්.. දෙයක්.. නොවේ...

නමුත් ඉන් ඔබට අනතුරක් සිදුවූවා නම්...

එය එතරම් අනතුරක් නොවේ.. නමුත් ඊට දින දෙකකට පමණ පෙර මා හට විශාල අනතුරක් සිදුවූවා.. සිතටත් ගතටත් තදින්ම වේදනා ගෙන දෙන..

වං...ජි...

එ..දින... එ..දින.. ඔබතුමන්ට.. අවශ්‍ය වූවාද..මා.. මා.. කෙලෙසීමට....

වංජි එසේ පවසමින් එක් වරම හැඩීමට පටන් ගත්තේ වූශියෑන් කලයුත්තේ කුමක්ද කියා සිතා ගත් නොහැකිව බලා සිටිනා අතර තුරේය..

වං..ජී...එය...මා..

ඔබතුමන්ම... ඔබතුමන්ම...පැවසුවා... එය...පෙර සිටි... අගබිසවුන් ගේ... මැදුර නිසා... මා කෙලෙසා.... නොදමන... බව... ඉන්...ඉන්... අදහස් වූයෙ......වෙනත් ස්තානයක් ....වූවානම්... මා... කෙලෙසා... දමන ... බව.. නොවේද......

වංජි ඉකිගසා හඩන අතර තුරේ එසේ පැවසුවේ වූශියෑන් ට තමා කෙරෙහිම අපුලක් ඇතිකරවමිනි...

..........

මෑ..නිය...න් .... ඇය... ඇය... පැවසුව.... මා හට... මේ මාලිගය... නුසුදුසු ...බව... නමුත්... මා... ඇගේ...වදන්... කනකට..ගත්තේ... නැහැ... දැන්..දැන්.. මා ඊට... වංදි ගෙවනවා... මාගේ.. මෑනියන් හඩමින්... පැවසූ..දෙය... නෑසුවාට....

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Onde histórias criam vida. Descubra agora