Intro

2.2K 208 43
                                    


ඔන්න මන් අලුත් කතාවක් උස්සන් ආවා..😁

ඇත්තටම මටත් වැඩ ගොඩ ගහගෙනත් අලුතෙන් කතා ලියන එක නවත්ත ගන්න විදියක් නැති හැටි...🙂

මේක ලියලා හුගක් කල් උනාට කලින් කතා දෙකක් විතර ඉවර වෙනකම් හිටියා දෙන්න..නැත්තන් මේකේ අප්ඩේට් දෙන්න වෙන්නේ නෑනේ..

# Tae × kook
# Namjoon × Jin
# Yoongi × Jimin × Hoseok

Top tae lovers ලටයි bottom tae loversලටයි එකට සිට නැරඹිය හැකි කතාවක්..😌😌

Switch නෙමෙයි...ඒත් මන් කිව්ව විදියට ඕනම ලවර් කෙනෙක්ට කියවන්න පුලුවන්...ආහ්

💥BL lover කෙනෙක් නෙමෙයි නම් කියවන්න එපා..

Smut part මගේ කතා වල ලොකුවට නෑ කියලා දන්නවානේ..ඒවා දරුණුවට ලියන්න මට තේරෙන්නේ නෑ...හරි හරි මන් 21+ උනාට මට තාම 18+ කෑල්ලක්වත් හරියට ලියාගන්න බැහැ..එහෙන් මෙහෙන් හලාගත්ත කෑලි තමයි අනිත් ඒවගෙත් ලියලා තියෙන්නේ..

💥 3sm ආස නැති අයත් කියවන්න එපා...මහ ලොකුවට කෑලි නෑ..ඒත් ඉතින් අකමැති දේවල් කරන්න ඕන නෑනේ....කියවලා ඉවර වෙලා ඉතින් බනින්නත් එපා..

" තමන් අකමැති හැමදේටම අනිත් අයත් අකමැති වෙන්න ඕන කියලා නීතියක් නෑ.."

.

.

හරි කතාව මෙහෙමයි..

ටිකක් වෙනස් කතාවක්...

මන් කොහොමත් ලියන්නේ ඉතින් ඒ වගේ මොන්ගල් කතානේ 😌😌

ඕතරීගේ ඔලුවේ තියෙන්නෙම විකාර අදහස්නේ කොහොමත්...මේකත් ඒ වගේ විකාර අදහසකට ලියපු කතාවක්..

( මුල හරියේ පොඩ්ඩක් ඔලුව කචල් වෙන්න පුලුවන්...ටිකක් දුර යනකොට ඔයාලටම තේරෙයි මෙතන වෙන්නේ මොකක්ද කියලා...)

A Stranger To The Palace

කතාවේ තියෙන්නේ අමුතු බැදීම් ගැන..මිනිස්සු කියනවානේ අපි හුගක් ආදරේ කරන්නේ රූපෙට කියලා..හැබැයි මේ කතාව කියවනකොට තේරෙයි රූපෙට වඩා දේකට අපි ආදරේ කරනවා කියලා..

ඔයා වගේ දෙන්නෙක් හිටියත් කෙනෙක් ඉන්නවා ඔයාට ආදරේ කරත් ඔයා වගේ අනිත් කෙනාට ආදරේ නොකරන...ඉතින් රූපෙන් එක වගේ උනත් ඒ කෙනා ඇත්තටම ආදරේ කරන්නේ ඔයාගේ personality එකට...

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now