chapter 24

613 131 34
                                    

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

නම්ජුන් නිදාගෙන නැගිටිනකොට එයා දැක්ක දේ නිසා නම්ජුන්ගේ ඇස්වලට සතුටු කදුලු ඉනුවා..ඇස් ඇරෙන්න එපා කියලා හිතන් නම්ජුන් ඇස් වහගත්තාත් එයා ඇස් අරිනකොට තියෙන දර්ශනේ දැක්කාම නම්ජුන්ට හිතුනා එයා කොච්චර වාසනාවන්තද කියලා..එයා දන්නවා එයාගේ පැට්ව් දෙන්නා මෙහෙම එයාගේ දෙපැත්තෙන් තුරුල් වෙලා ඉන්න ලොකුම හේතුව ජින් කියලා..නම්ජුන්ට ජින්ගේ පැත්තට ඇගම හරවන්න ඕන උනත් එයාගේ පැට්ව් දෙන්නා අත් කකුල් දාලා නම්ජුන්ව චප්ප කරන් ඉන්න විදියට එයාට හෙල්ලෙන්න තියා හිතන්නවත් බැහැ ඉතින්..ඇත්තටම නම්ජුන්ට කවුද ටේයොන්, කවුද ටේහ්‍යුන් කියලවත් හොයාගන්න බැහැ..ඒ තරමටම දෙන්නා නිදන් ඉන්න විදියට හුරතල්..කොහොම හරි ඉතින් ජින්ගෙයි එයාගෙයි මැද්දේ නිදන් ඉන්න මස්ල් පිග්ගේ ඇග දැක්කාම මේ ඉන්නේ ටේහ්‍යුන් වෙන්න ඇති කියලා නම්ජුන් උපකල්පනය කරා..කොහොමත් ටේයොන් , ටේහ්‍යුන්ට වඩා සයිස් එකෙන් චුට්ටක් පොඩියි..ටේයොන්ගේ ඇගෙන් බාගයක්ම නම්ජුන්ගේ ඇග උඩ තියෙනකොට ටේහ්‍යුන් නම්ජුන්ගේ ඇග වටේ අත දාලා එක අතකින් ටේයොන්ගේ පුංචි අතක් අල්ලගෙනමයි නිදන් හිටියේ..එතකොට ජින් හිටියේ ටේහ්‍යුනව තුරුල් කරන්..ජින්ගේ එක අතක් ටේහ්‍යුන්ගේ ඔලුව අත අස්සේන් නම්ජුන්ගේ ඔලුව ලග තියෙනකොට නම්ජුන්ට තේරුනා ජින් එයාට නින්ද යනකම්ම එයාගේ ඔලුව අතගගා ඉදලා තියෙනවා කියලා..ආයි නැගිටින්න තියා හැරෙන්නවත් බැරි එකේ ඉතින් නම්ජුන් තව පොඩ්ඩක් ඇස් වහගෙන නිදාගත්තාත් ආයි එයා එකපාරටම ඇහැරුනේ ජින් එයාගේ ඔලුවට හාදුවක් තියෙනවා දැනුන නිසායි..

🐹 ඔහ් ජුනී...මන් ඔයාව ඇහැරෙව්වාද ??

🐨 අනී..මන් නැගිටලා හිටියේ..ඒ උනාට මට හෙල්ලෙන්නවත් බැහැ..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now