🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්🐇 සන්ග්කුක් / කුක්
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්‍රැගන්
..............................................................................................
ජන්ග්කුක් හිටියේ සුපුරුදු පරිදි එයාගේ රෝස පාත්තියත් එක්ක ලොකු කතාවක..ටේයොන් කොලේජ් ගියාම ජන්ග්කුක් පාලු මකාගන්න රෝස මල් එක්ක කතා කරන්න පුරුදු වෙලා හිටියා වගේම එයා ඒ රෝස මල්වලට ලස්සන නමක් පවා දාලා හිටියේ..
🐰 රෝසී...දැන් මගේ නපුරු කුමාරයා එනවා ඇති නේද ?? හුම්..එයා හැමදෙම දැනගෙන ඇතිද රෝසි ?? හ්‍යුන්ගීට කේන්ති යයිද ?? එයාලා ටේටේ හ්‍යුන්ගී කියලා හිතාගෙන මගේ නපුරු කුමාරයට රිද්දුවද දන්නේ නෑ රෝසි !! කුකී කැමති නෑ නපුරු කුමාරයට රිදෙනවට !! එයා පව්නේ රෝසි..කුකීටයි ටේටේටයි වගේ නරක කතා අහලා එයාට පුරුදුත් නෑ..හ්‍යුන්ගීගේ හිත රිදුනාද දන්නේ නෑ රෝසි ??
🐯 මගේ හිත රිදුනාම විතරද බැම්බි ඔයාගේ හිත රිදෙන්නේ ??
ටේහ්‍යුන් ජන්ග්කුක් එක්ක එයාට කොලේජ් එකේ උන දේවල් හැංගුවට කොච්චර කේන්තියෙන් ආවත් ජන්ග්කුක්ගේ අහින්සක වචන ඇහුන ගමන් , ජන්ග්කුක් එයා ගැනවත් හිතන්නේ නැතුව ටේහ්‍යුන් ගැන හිතනවා කියලා ඇහුනාම ටේහ්‍යුන්ගේ නපුරු හිත මෙලෙක් වෙලා ගියා..ඇරත් කොච්චර කේන්තියෙන් ආවත් ඒ හුරතලේ ඉස්සරහ ටේහ්‍යුන් කොහොමද කේන්ති ගන්නේ..ඒත් ඉතින් ටේහ්‍යුන්ගේ කටහඩට ජන්ග්කුක් ගැස්සිලා ගියා..
🐰 හ්..හ්‍යුන්ගී ??
🐯 මට රිදුනාම විතරද බැම්බි රිදෙන්නේ ?? ඔයාට රිදුනාට රිදෙන්නේ නැද්ද ?? මිනිස්සු ඔයාට කතා හදනකොට රිදුනේ නැද්ද මගෙ මැණික ?? රෝස කට්ටක් ඇනුනත් කදුලු පිරෙන ඔය ඇස්වල මිනිස්සු රිද්දනකොට කදුලු පිරුනේ නැද්ද බැම්බී..
ක්ලචර්ස් වලින් අමාරුවෙන් නැගිටින්න හදන ජන්ග්කුකව උස්සලා අරගෙන ටේහ්‍යුන් එයාගේ ඇගට හේත්තු කරගෙන ඇහුවාම ජන්ග්කුක්ගේ ඇස්වල ඉබේටම කදුලු පිරුනා..එයා කොහොමද කියන්නේ එයාට මිනිස්සු ගහනකොට ඇගට වඩා හිතටයි රිදුනේ කියලා..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
ספרות חובביםආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok