chapter 33

661 117 25
                                    

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා
🌹 ගායොන්ග් කුමරිය
💫 ලී වූක් ( වූන් කුමරුගේ තාත්තා )

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

After 2 days

🐹 දෙයියනේ බෙයාර් !! ඒ කොනටයි මේ කොනටයි දුවන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්නවා !!

ජින් මේ ඕක කියන සිය වෙනි පාර උනත් ටේහ්‍යුන්ගේ වැඩේම ලිවින්ග් රූම් එකේ ඒ කොනටයි මේ කොනටයි ඇවිදින එක තමයි..

🌹 ඇත්තටම මෙයා ඇවිදින එක දිහා බලන් ඉදලා මට වමනෙටත් වගේ..

වමනේ යන්න වගේ එන කටත් අල්ලන් ගායොන්ග් කුමරිය කිව්වේ එක අතකින් ඔලුවත් තදින් අල්ලගෙනමයි..ගායොන්ග් කුමරිය වගේ ප්‍රෙග්නන්ට් නොවුනත් ටේහ්‍යුන් එහෙටයි මෙහෙටයි ඇවිදින එක දිහා බලන් ඉදලා අනිත් අයටත් වමනෙට වගේ ඇවිල්ලා තිබ්බේ..ඇයි ඉතින් ටේහ්‍යුන් ඒ කොනට යනවා මේ කොනට යනවා ආයි වටයක් කැරකෙනවා වාඩි වෙනවා ආයි ඒ කොනට යනවා මේ කොනට යනවා...ඔයාලා හිතන්නේ මේ මොකක් නිසා කියලාද ??

සරලවම කිව්වොත් හෙට කුකීගෙයි ගුක්ගෙයි බර්ත්දේ එක..ඉතින් ටේහ්‍යුන්ට ඕන උනේ ඒ දෙන්නාගේ බර්ත්දේ එක දවසේම කුකීට ප්‍රොපෝර්ස් කරන්න..ඒ කියන්නේ හරියටම අද රෑ 12ට කුකීට ප්‍රපෝර්ස් කරන්න..ඒ වගේම ගුක් වෙනුවෙන් ටේයොන් ස්ප්‍රයිස් පාර්ටි එකක් ඕගනයිස් කරලා තිබ්බ නිසා බොහොම අමාරුවෙන් කුකීවයි ගුක්වයි මාලිගාවෙන් එලියට යැව්වාත් දැන් මේ ටේහ්‍යුන් ටේයොන් දෙන්නා ඉන්නේ එයාලා කරන්න හදන දේ ගැන කුතුහලෙන්..වගේම ටිකක් බයෙන්..

🐯 ඇත්තටම මන් එයාට අද ප්‍රපෝස් කරන්නම ඕනද ??

🐹🐱🦄🐨🐅🌹🐥🐧 ඔව් !!

ටේහ්‍යුන්ට හැමෝම එකපාරටම උත්තරේ දුන්නාම බොරු හිනාවක් දාලා ආයි ඒ කොනටයි මේ කොනටයි ඇවිදින්න පටන් ගත්තා..ඇත්තටම ටේහ්‍යුන් ඉන්නේ ගොඩක් නර්වර්ස් වෙලා..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now