🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්🐇 සන්ග්කුක් / කුක්
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්‍රැගන්
...................................................................................
🐰 ඔයාට මේ දේ කරන්නම ඕනද හ්‍යුන්ග් ??
ජන්ග්කුක් ටේයොන්ගේ ඇදේ වාඩි වෙලා මූනත් බෙරි කරන් සියවෙනි වතාවටත් ටේහ්‍යුන්ගෙන් ඇහුවත් එයාට තිබ්බේ එකම උත්තරයක් විතරයි..
🐯 යස් බැම්බී !!
🐰 ඒත් හ්‍යුන්ග් ??
🐯 ශ්ශ්ශ්...ඩෝන්ඩ් ශවුට් බැම්බී...මට කියන්න මේ දෙකෙන් මොකක්ද ලස්සන කියලා ?? බලන්නකෝ මේවා ඔක්කොම රෝස පාටයිනේ...ඇයි කලුපාට ඇදුම් එකක්වත් නැත්තේ ??
ටේහ්‍යුන් එයාගේ අතේ තියෙන රෝස පාට ශර්ට් එකයි ලා රෝස හූඩියයි පෙන්නලා ඇහුවාම ඇස් කරකවපු ජන්ග්කුක් රෝසපාට හූඩිය තේරුවා..
🐰 මේ අහන්න හ්‍යුන්ග් !! ඔයාට ටේටේ හ්‍යුන්ග් වගේ කොලේජ් ගිහින් ඉගෙන ගන්න එක ලේසි නෑ !!
🐯 ඇයි ?? ඔයා හිතන්නේ මන් ඉගෙන ගන්න බැරි මෝඩයෙක් කියලාද බැම්බි ??
ටේහ්‍යුන් රෝස හූඩි එකයි නිල් පාට ඩෙනිමයි ගන්න ගමන් ජන්ග්කුක්ගෙන් ඇහිඹමක් උස්සලා අහනකොට ජන්ග්කුක් ඔලුවේ අත තියාගත්තා..ඇයි මේ මෝඩ කුමාරයට අපේ කුකී කියන්න හදන දේ තේරේන්නේ නැත්තේ ??
🐰 අයිගූ නෑ නපුරු කුමාරයෝ !! මන් කියන්නේ අපි හුගක් දුප්පත් අය..ඔයා එහෙම නෙමෙයි..ඔයා ඉපදුන දවසේ ඉදන්ම හැදුනේ මාලිගාවේ සැපට..ඉතින් ඔයා කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් වගේ බස් එහෙක ගිහින් කොලේජ් යන්නේ ??
ජන්ග්කුක්ට ඒක නෙමෙයි කියන්න ඕන..
එයාට ඕන " අනේ හ්‍යුන්ග් යන්න එපා..මෙහේ මිනිස්සු නපුරුයි..මගේ ටේටේ හ්‍යුන්ග්ට වගේ ඔයාටත් එයාලා ගහයි..ඔයාට තුවාල වෙයි..ඔයාට නපුරු කතා කියයි..ඔයාගේ හිත රිදෙයි හ්‍යුන්ග් " කියලා..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok