🐅 වාහ් මේකේ ලොකු
වූන් කුමාරයාගේ ප්ලෑනට අනුව මේ වෙලෙ ටේයොන් ඉන්නේ රජ මාලිගාව ඉස්සරහ ටේහ්‍යුන් විදියට..ටේයොන්ගේ කාච දාලා කොල පාට කරපු බෝල ඇස් දිලිසෙනවා..හුරතලේට කටත් ඇරන් මාලිගාව පුරා ඇස් යවන ටේයොන් දිහා ගුක් බලන් හිටියේ ඇසුත් ලොකු කරන්..වූන් නම් ටේයොන් දිහා බලන් හිටියේ එයාගේ ප්ලෑන් එක ඇත්තටම හොදයිද කියලා ශුවර් නැතුව..මොකද හුරතල්,අහින්සක ටේයොන්ට අහංකාර, දඩබ්බර ටේහ්‍යුන් ලගින් යන්නවත් බෑ..
🐇 එන්න අපි යමු..
🐅 ටේටේට බයයිනේ..
ඇත්තටම ටේයොන් හිටියේ හුගක් බය වෙලා..එයා මේ වගේ තැනකට ආව පලවෙනිපාර මේක..ඇරත් ටේයොන් ටේහ්‍යුන් පෙනුමෙන් එක උනත් ඒ දෙන්නාගේ personality එක සම්පූර්ණයෙන්ම වෙනස්...ඒ නිසාම වූන් කුමාරයා මේ ප්ලෑන් එක ඉදිරිපත් කරත් මුලදි ඒකට කිසිම කෙනෙක් කැමති උනේ නෑ..විශේෂයෙන්ම හෝසියොක්..මොකද එයාට ඕන උනේ නෑ එයාගේ අතුරුදහන් උන පුතාව එයාට ලැබුන ගමන් ආයි එයාගෙන් ඈත් කරන්න..අනික මාලිගාව කියන්නේ ටේයොන් වගේ හුරතලේට හැදුන අහින්සක කොලු පැටියෙක්ට ඉන්න පුලුවන් තැනක් නෙමෙයි...ඉතින් ටේයොන් ගැන හැමෝටම වඩා දන්න හෝසියොක් කොහොමද ටේයොන්ව කිසිම බයක් නැතුව මරු කට ඇතුලට යවන්නේ..ඒ නිසායි හෝසියොක් සම්පූර්ණයෙන්ම විරුද්ධ උනේ..ඒත් හෝසියොක් එක දේකට හොදටම බය උනා.
Flashback
🐇 ටේහ්‍යුන් දැන් මාලිගාවට ගියේ නැත්තම් ඩැඩා අනිවාර්යයෙන්ම ඊලග තප්පරේ මෙහෙ ඉදිවි...එහෙම උනොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා..ඒ වගේම ඩැඩා අනිවාර්යයෙන්ම මට දඩුවම් කරයි..
🐧 අනික ටේලා දෙන්නෙකුයි කුක්ලා දෙන්නෙකුයි සමෝච්චන් දැක්කොත් මොනවා වෙයි කියලාද හිතන්නේ ??
වුන් කුමාරයා එහෙම කියනකොට ගුක් ලොකු හුස්මක් පහලට දැම්මේ මෙතන තියෙන ගැටලු ලිහා ගන්න විදියක් නැතුව..ඒත් මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටිය ජන්ග්කුක් අහපු ප්‍රශ්නේ නිසා හෝසියෝක්ගේ හදවත කෑලි කෑලිවලට වෙන් වෙලා ගියා..හෝසියොක්ට ඒක විශ්වාස කරන්න බැරි උනා..ඒත් එයා එක පිලිගන්න ඕන..බැන්දේ නැත්ත් එයත් දැන් දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok