⚔️ බලන්නකෝ මෙයාගේ ලස්සන...
බ්ලැක් ටයිගර්ගේ ගෝලයෙක් පුටුවක අතපය ගැටගහලා ඉන්න පුංචි කොල්ලෙක්ගේ මූන දිහා බලන් තව කෙනෙක්ට කියනකොට ඒ මිනිස් හම් පොරෝගත්තු රාක්ෂයෝ දෙන්නා පුංචි රෝස මල දිහා බලන් හිටියේ හරිම කෑදරකමින්..
ඇත්තටම තාම හරියට පිපිලවත් නැති පුංචි රෝස මල ඇත්තටම එයාගේ පෙනුමට වෛර කරා...
ඔයාලා හිතන්නේ එයා කැත නිසා කියලද ??
අපෝ නෑ...එයා ඇත්තටම ලස්සන පුංචි ලිලී මලක්..පිරිසිදු, අහින්සක , ලස්සන පුංචි මලක්..ඒත් ඒ ලස්සන නිසාමදෝ පුංචි මල ඩැහැගන්න රකුසෝ පිරිලා..ඒ දිලිසෙන දුඹුරුපාට පපී ඇස් හැමෝම වශී කරවනවා..මට විශ්වාසෙන් කියන්න පුලුවන් ඒ පපී ඇස් වලට ස්ට්‍රේට් කෙනෙක්ගේ හිතක් උනත් හොල්ලන්න පුලුවන් කියලා..
⚔️ බොස් මූව ඉවරයක් කරලා දාන්න කිව්ව එකේ අපි පොඩ්ඩක් රස බලලා ඉවර කරාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේ ?
පුංචි මල ඩැහැගන්න රකුසා හිනා වෙවී කියනකොට ඒ පපී ඇස්වල නොනවත්වා කදුලු කඩාගෙන හැලුනා..එයාට පුලුවන් නම් කට ඇරලා කියන්න එයා කෑ ගහලා කියනවා මට පාඩුවේ ඉන්න දෙන්න කියලා කියලා...ඒත් පුංචි මලට එක කරන්න බැහැ..එයාගේ කට තද කරලා ගැට ගහලයි තිබ්බේ..ඉතින් එයා කොහොමද උදව් ඉල්ලලා කෑ ගහන්නේ..
🗡️ කාලෙකින් රස කෑමක් හම්බුනේ..!!
පුංචි රෝස මලව ඩැහැගන්න රකුසෝ දෙන්නෙක් ටිකෙන් ටික ලගට එනකොට එයා මෙහෙම හිර උන හේතුව එයාට මතක් වෙන්න පටන් ගත්තා..
ඒත් එයා වගේම අහින්සක පුංචි රෝස මල් ටිකක් බේරගන්න ගිහින් නේද ??
දවසකට කලින් පුංචි ලිලී මල හිටියේ නයිට් ක්ලබ් එකේ බාර් එකේ වැඩ කරන ගමන්...ඇත්තටම එයාගේ පෙනුම නිසාම එතන එයාට ඉන්න පුලුවන් තැනක් උනේ නැතත් එයා එතන වැඩ කරා...එයාට තිබ්බා පුංචි අහින්සක ආසාවක්..ඒකට සල්ලි ගොඩක් ඕන...අප්පා එයාගේ ස්ට්‍රෝබෙරි වගාවෙන් හම්බ කරන ප්‍රමාණෙ ඒ හීනෙට යන්න මදි...එයාගෙයි එයාගේ හුරතල් මල්ලිගෙයි කොලේජ් ෆීස් ගෙව්වාම ඒ හම්බෙන ගානෙන් බාගෙකට වඩා ඉවරයි...ඉතින් ඒ හීනේට යන්න නම් එයා හුගක් සල්ලි හම්බ කරන්න ඕන..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanficආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok