🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්යුන්🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්රැගන්
..............................................................................................
After 2 years
🐯 මෙහෙ එනවා තුන් දෙනාම !!
🐰🐇🐭 බෑ !!!
🐅 බෑ කියලා හරියන්නේ නෑ...එනවා යන්න !!
🐇 කිව්වානේ බෑ කියලා !! අපි කවුරුත් හෙල්ලෙන්නෙවත් නෑ !!
ගුක් අත් දෙකත් බැදන් හිටගෙන රවන් කියනකොට එයාගේ දෙපැත්තෙන් ජන්ග්කුක් , සන්ග්කුක් දෙන්නාත් හිටගෙන අත් බැදන් හිටියේ හෙල්ලෙන්නෙම නෑ කියන්න වගෙයි..
🐯 හෙල්ලෙන්නේ නැත්තම් මන් දන්නවා හොල්ලලා ගන්න විදිය !!
ටේහ්යුන් කේන්තියෙන් පුපුර පුපුර ගිහින් තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව කුකී කියලා හිතන් උස්සලා කරට ගත්තාත් ඒ කුකී නෙමෙයි කියලා තේරෙන්නේ ගියේ තප්පර ගානයි..
🐇 යාහ් මෝඩ කොටියා..තියෙනවා මාව බිමින් !! ගිහින් තමුසෙගේ කුකීව වඩා ගන්නවා !!
ටේහ්යුන්ගේ කරේ ඉන්න හා පැටියා කෑ ගහනකොට එයාව බිමින් තිබ්බ ටේහ්යුන් හිනා වෙවී බලන් ඉන්න අනිත් දෙන්නාගෙන් එක්කෙනෙක්ව උස්සලා කරට ගත්තා..
ගෝර්ඩ් මේපාරත් වැරදි තෝරාගැනීමක් !!
🐭 යාහ් !! මාව බිමින් තියෙනවා...තමුසෙගේ කසාද මිනිහාව හොයාගන්න බැරිද ඔච්චරටම !!
සන්ග්කුක් ටේහ්යුන්ට ගහන ගමන් කෑ ගහනකොට ලොකු හුස්මක් ගත්ත ටේහ්යුන් එයාගේ කරේ ඉන්න කෙනාගේ පස්සට හයියෙන් පාරක් ගහලා ඔරිජිනල් එයාගේ කුකීවත් ඇදලා ලගට අරන් ඇදගෙන පහලට ආවේ ටේයොන් ජෙනි දෙන්නා බලෙන්ම ගුක්වත් අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි උස්සන් එනකොටයි..
🐇 යාහ් අතාරිනවා මාව...මේක මානව හිමිකම් උල්ලන්ගනය කිරීමක් !! මන් නඩු දානවා !!
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanficආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok