🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්යුන්🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්රැගන්
..............................................................................................
🐇 ආහ් !! මන් මේ කොල ඇස් තියෙන ගෙම්බාව චප්ප කරලා දන්නවා !!
ටේහ්යුන් ජින් එක්ක ටේටේවත් ඇදගෙන කාමරෙන් ගිය ගමන් ගුක් ටේහ්යුන්ට බැන බැන එහෙම්ම හාන්සි උනාම කුකී නම් ගුක් ටේහ්යුන්ට කියපු නම අහලා හොරෙන් හිනා වුනා..
🐇 මොකද ඔයා හිනා වෙන්නේ ??
ගුක් හාන්සි වෙලා ඇහි බම එකට ලන් කරන ගමන් ඇදේ වාඩි වෙලා හොරෙන් හිනාවෙන කුකීගෙන් ඇහුවාම කුකී නෑ කියලා ඔලුව වැනුවා..
🐇 ඒක නෙමෙයි ඇත්තටම ඔයයි මායි එකම වගේ උනේ කොහොමද ??
ගුක් ආයි ඇදෙ ඉදගන්න ගමන් අහනකොට කුකී කරේ දන්නේ නෑ කියලා උරහිස් හැකිලුව එක විතරයි..
🐇 ආහ් මාත් මොනවා අහනවද මන්දා ?? සමහරවිට අපි දෙන්නාත් අර දෙන්නා වගේ සහෝදරයොද දන්නේ නෑ ??
🐰 හ්යුන්ගි කැමතිද මන් වගේ සහෝදරයෙක් ඉන්න එකට ??
🐇 ඇයි අකමැති වෙන්නේ ?? මට කොහොමත් මගේ කියලා ඉන්නේ ඩැඩා විතරයි..
🐰 එතකොට හ්යුන්ගීගේ මාම් ??
🐇 මන් ඉපදෙනකොට ඇක්සිඩන්ට් එකකින් මමායි ඩැඩායි නැති වෙලා...එදා ඉදන් යූන්ගි ඩැඩා තමා මාව හදාගත්තේ !!
🐰 හ්..හ්යුන්ගීත් මන් වගේ අනාතයෙක් එහෙනම් ??
කුකී මුමුනනකොට ගුක් ඔව් කියලා ඔලුව වනලා ආයි කෑ ගහගෙන ඇදෙන් හාන්සි උනේ ටේහ්යුන් කුකීව එයාට බලාගන්න කියලා ගිය නිසා එයාට දැන් කාමරේටවත් යන්න බැරි නිසායි..ඊටත් වඩා ටේහ්යුන් ටේටේව අරන් ගිය එකයි ගුක්ට තියෙන ප්රශ්නේ !!
🐇 ඔයත් මෙතනින් හාන්සි වෙන්න !!
ගුක් එයාගේ ඇදේ එහා පැත්තට තට්ටු දාන ගමන් කියනකොට කුකීත් බොහොම අමාරුවෙන් එයාගෙ කකුල් ඇදගෙන ඇදෙ පස්සට ඇවිල්ලා හාන්සි උනා..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok