🐧 වෝහ්..අපි දැන් මොකද කරන්නේ ??
🐇 දැන් අපි අල්ලන සෙල්ලම් කරන්න යන්නේ..
🐧 චින්චා ?? ඒත් මන් හිතුවේ නෑ හ්‍යුන්ග්ලා පොඩි අය වගේ අල්ලන සෙල්ලම් කරනවා කියලා..
🐇 ඇයි පොඩි අයට විතරද සෙල්ලම් කරන්න පුලුවන් ??
🐯 ආයිශ්...තමුන්ලා දෙන්නාම කටවහගන්නවාද ??
🐧 ඔහ් ගෝර්ඩ්...හ්‍යුන්ගී මට තාම විශ්වාස කරන්න බැහැ...හ්‍යුන්ගීද එතකොට ශැඩෝව් කියන්නේ ?? වාහ් දේබක්...මන් ශැඩෝව්ගේ ලොකු ෆෑන් කෙනෙක් අප්පා...ඔයාට බැරිද ඔටෝ ග්‍රාෆ් එකක් සයින් කරලා දෙන්න ??
🐯 ආහ් මට පිස්සු හැදෙනවා මෙහෙම ගියොත්..ජන්ග්ගුක් තමුසේ තමයි මේවට වග කියන්න ඕන !!
ටේහ්‍යුන් කොන්ඩේ ඇදගන්න ගමන් ස්ටෙයාරින්ග් වීල් එකේ ඔලුව වද්දගන්න ගමන් කියනකොට ටේහ්‍යුන්ගේ ඩිෆෙන්ඩර් එක අස්සේ ඉන්න දෙන්නාට නම් ඒ ගැන ගානක් උනේම නෑ..
🐇 මන් මොනවා කරන්නද ?? මන් කිව්වේ නෑනෙ වූන් කුමාරයාට හොරෙන් අපේ පස්සෙන් එන්න කියලා..
🐧 ඒකනේ...එයා එහෙම එකක් කිව්වේ නෑ...ඇත්තටම ටේහ්‍යුන්ගී හ්‍යුන්ග් ඔයාද ශැඩෝව් ??
🐯 ආආආහ්හ්හ්......එක සැරයක් කිව්වානේ..ඔව් මන් තමයි ශැඩෝව්..දැන්වත් කටවහගෙන ඉන්නවා වූන් !!
🐧 තව එකම එක ප්‍රශ්නයක් තියෙයි ??
🐯🐇 එපාර මොකක්ද ??
ටේහ්‍යුන් ජන්ග්ගුක් දෙන්නාම එකපාරටම පිටිපස්ස ශීට් එකේ ඉන්න වූන් කුමාරයා එහෙමත් නැත්තම් ගායොන්ග් කුමරියගේ ලොකු පුතා වුන අවුරුදු 13ක ජන්ග්වූන් කුමාරයාගෙන් ඇහුවාම වූන් කුමාරයා නර්වර්ස් හිනාවක් දැම්මේ ටේගුක් දෙන්නාගේ මූන දැකලායි..
මොකද මීට පැයකට කලින් ටේගුක් දෙන්නා පස්සෙන් ඇවිල්ලා ඩිෆෙන්ඩර් එකට නැගලා එයාලා යන තැනකට එයාවත් එක්කගෙන යන්න නැත්තම් නම්ජුන්ට කියනවා කියල තර්ජනය කරපු වෙලේ ඉදන් බ්ලැක් ටයිගර්ගේ ප්‍රධාන මූලස්ථානය ලගට වෙනකම් වූන් කුමාරයාගේ කටට බ්‍රේක් තිබ්බේත් නෑ ටේගුක් දෙන්නාගේ කනට නිවනක් තිබ්බේත් නෑ...ඒ නිසා අපිට කියන්න පුලුවන් මේ කරදරකාර පොඩි එකා නිසා ටේගුක් දෙන්නගේ දැන් රතු කට්ට පැනලා තිබ්බේ..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Фанфикආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok