කලින් චැප්ටර් එක කියවලා නැති අය කියවලා එන්න..ඊයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා notification පෙන්නුවේ නෑ 🙄
______________________♡_________________________ටේහ්‍යුන්ට බොද උන ඡායාවෙන් උනත් එයාගේ ඉස්සරහ ඉන්න ජන්ග්කුක්ව හොදට පෙනුනා..ටේහ්‍යුන්ට එයාගේ බම්බිව දැකලා තිබ්බ තුවාලෙත් අමතක වෙලා තිබ්බේ..කොහොම හරි එයාව අල්ලන් ඉන්න ටේකුක් දෙන්නාව එහාට කරලා ටේහ්‍යුන් වැනි වැනිම ජන්ග්කුක් ලගට යනකොට ජන්ග්කුක් බයටම ටිකෙන් ටික ක්ලචර්ස් වලින් පස්සට ගියා..ඇත්තටම ජන්ග්කුක් හුගක් බය වෙලා හිටියේ...එයා දන්නවා උනාට ටේටේ වගේ දෙන්නෙක් ඉන්නවා කියලා ඒ දෙන්නාව එකම වෙලාවේ දකින්න බලාපොරොත්තු උනේ නෑ..අනික ජන්ග්කුක් දැන් එයා වගේම කෙනෙක් කට ඇරන් එයා දිහා බලන් ඉන්නවා දැකලා හොදටම බය වෙලා හිටියේ..ඒ නිසා ටේහ්‍යුන් එයා ලගට එනකොට ටිකෙන් ටික පස්සට ගිය ජන්ග්කුක් එයාලගේ සාලෙව් තිබ්බ කුෂන් එකේ කකුල වැදුනාම නතර උනා..
ටේහ්‍යුන් අමාරුවෙන් ලගට ඇවිල්ලා බය වෙලා ඇස් බෝල කරන් ඉන්න ජන්ග්කුක්ගේ කම්මුලක් ලේ පිරුනු අතින් අල්ලගත්තා..ටේහ්‍යුන්ගේ මුනම සුදුමැලි වෙලා තිබ්බත් යාන්තම් හිනාවක් ඒ මුනේ තිබ්බා..
🐯 බ..බැම්බී...
ටේහ්‍යුන්ට එච්චරයි කියන්න පුලුවන් උනේ ආයිපාරක් සිහිය නැතුව ජන්ග්කුක්ගේ ඇගටම ටේහ්‍යුන් වැටුනා..ඒත් ක්ලචර්ස් වලින් ඉන්න ජන්ග්කුක්ට ටේහ්‍යුන් වගේ ලොකු ඇගක් දරාගන්න අමාරුයි..
🦄🐅 කුකී බලාගෙන..
ටේහ්‍යුන් ඇගට බර වෙනවත් එක්කම ජන්ග්කුකගේ ක්ලචර්ස් ඇතෑරිලා ටේහ්‍යුන් එක්කම කුශන් එක උඩට වැටුනා..දැන් ජන්ග්කුක් නම් තඩි කොටියෙක්ට යට වෙච්චි පුංචි හා පැටියෙක් වගේ...
🦄 ඔහ් ගෝර්ඩ් කුකී ඔයා හොදින්ද ??
හෝසියොක්ට දැන් තමයි හරි සිහියට ආවේ..මොකද එයාට තාමත් මේ දේවල් හිතාගන්න බැරුව හිටියේ..ඒත් හෝසියොක් මේ දේවල් බලාපොරොත්තු උනා..එයා දන්නවා දවසක එයාලා එකට හම්බුවෙනවා කියලා..ඒ වගේම එදාට රහසක් විදියට තියාගත්ත හැම දෙයක්ම හෝසියොක්ට එලියට ගන්න වෙනවා...අනිත් එක එදාට හැංගිලා හිටිය ජිවිතෙන් එලියට එන්න වෙනවා කියලා හෝසියොක් දැනගෙන හිටියා..ඒත් මේක ඉක්මන් වැඩි නැද්ද ??
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanficආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok