Minjun's Pov.
" ආහා. බලන්න චීෆ් මින්ජුන්ගේ කටකොනේ හිනාව "
බෝගම් මට තට්ටුවක් දාලා හිනාවෙන ගමන් කිව්වා.
" හරි. තව දේවල් තියෙනවා කියන්න. ඔයාලා හැමෝටම ස්පෙශල් ටූල් කිට් එක හම්බෙනවා. ඒ වගේම ඔයාලා අද යන්න ඕන ඔයාලගේ ඩියුටි කාර්ස් වලින් දන්නවනේ ඒක. ඔයාලගේ බයික්ස් ටික අපි හවස ගෙනත් දෙන්නම්. ඒ වගේම මතක තියාගන්න ඔයාලා කවුද ඇයි යන්නේ කියලා. ඔයාලා ලව්ලි ඩව්ලි වුණාට ප්‍රශ්නයක් නෑ. ඒත් පරිස්සමෙන්. ඒකෙන් ඔයාලගේ ඩියුටි එකට හානියක් වෙන්න බෑ. ඒ වගේම හැමවෙලේම ඔයාලගේ පොකට්ස් වල ප්‍රයිවට් ඇන්ඩ් ඩියුටි ෆෝන් දෙකයි ,ෂාර්ප් බ්ලේඩ් කාඩ් පැක් එකයි , ගන්ස් එක්ක බුලට්සුයි තියාගන්න. ඒ වගේම ඊට අමතරව ඔයාලා ස්පෙශලයිස් කරපු වෙපන් එක තියාගන්න. කනේ හැමවෙලේම ඉයර් පීස් එක තියෙන්න ඕන. ඩියුටි එක වෙලාවේ කිසිම කෙනෙක්ට අවසර නෑ තමන්ගේ ඇත්ත නමෙන් හෝ පෙට් නේම්ස් වලින් කතා කරගන්න. පාවිච්චි කරන්න පුළුවන් කෝඩ් නේම්ස් විතරයි. ඔයාලගේ නින්ද , කෑම , බීම ගැන මම හිතනවා මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා.මොකද ඒවා ට්‍රේනින් කාලේ කියලා දුන්නා. ඒ වගේම මින්ජුන් ඔයාට අපේ යුනිට් ඩිසයිනර්ස්ලා මාස්ක් එකක් ස්පෙශලි ඩිසයින් කරා ශිප් එකකුත් එක්ක. කන්න බොන්න ඕන උනොත් ඩියුටි පිට මාස්ක් එක ගලවන්නේ නැතුව කන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව ඔක්කොමලා ලෙන්සර්ස් දාගන්න. දැන් ගිහින් ඔයාලගේ ලන්ච් එක ගන්න. අරන් ඉවර වෙලා මෙතනට වාර්තා කරන්න "
" හරි චීෆ් "
අපි ඔක්කොමලා චීෆ්ට සැලියුට් කරන ගමන් කිව්වා.
" යමන් කන්න "
සොන්ග් ජුන්ග් කී මගේ කරට අතදාන ගමන් කිව්වා. අපි ඔක්කොම කෑම මේසේට ගිහින් වාඩිවුණා. අපිට වෙනම කන්න මේසයක් තියෙනවා. ඒකත් ලොකු එකක්. අපි හැමෝම කන්න පටන් ගත්තා.
මම චුට්ටක් බෙදාගත්තේ කන්න බැරි හිනදා. ඒ ටිකත් කන්න බෑ මට.මම ඒක හින්දා බෙදාගත්ත කෑම එකෙන් කටවල් හතරක් පහක් කාලා නැගිට්ටා." ඒයි මින්ජුන්. කාලා ඉවරද ? "
ෂූ ඇහුවා.
" කන්න බෑ බන්. දන්නවනේ මම උදේ කිරි එකෙනුයි බිස්කට් 5කිනුයි හවස දෙක වෙනකම් ඉන්නවා කියලා. "
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.