📌️ Chapter 25 📌️

90 14 30
                                    

Minjun's Pov.

උදේම එලාම් එකට නැඟිටලා මගේ සුපුරුදු Schedule එකට ඩියුටි යුනිෆෝම් එකෙන් ලෑස්ති වෙලා බෙහෙත් බීලා පල්ලෙහාට ගියා.

මිස්ට ජාන්ටයි මිස්ට යී⁣බෝටයි ග්‍රීට් කරලා ආයුවාන්ව ලෑස්ති කරලා එයාව ස්කූල් යවලා මට වයිට් ප්‍රයිවට් ටැබ් එකට එවපු එදා ආයුවාන් කිඩ්නැප් කරපු අයගේ ඩීටේල්ස් බලන්න ගත්තා. මයිකල් ළඟ වැඩ කරන හෙංචයියෙක්ගේ වැඩක්. මයිකල් සම්බන්ධද කියලා හොයාගන්න ඕන. මම ඩීටේල්ස් ඇනලයිස් කරලා වෙලාව බලනද්දි ආයුවාන් වන්ග් හවුස් එකට එන වේලාවටත් ළඟයි. මම ටැබ් එකේ හිස්ට්‍රි ක්ලියර් කරලා ටැබ් එක ඕෆ් කරා. ඊටපස්සේ මම පල්ලෙහාට ගිහින් ආයුවාන්ට කන්න ස්නැක් එකක් හැදුවා. ඒත් එක්කම මට වෙහිකල් එකේ සද්දේ ආපු නිසා මම ලිවින්ග් රූම් එකට ගියා. ඒත් එක්කම මිස්ට යී⁣බෝ ආයුවාන්ව වඩාගෙන මිස්ට ජාන් එක්ක ආවා. ' මිස්ට යී⁣බෝ අද ආයුවාන්ව ස්කූල් එකෙන් ගන්න ගිහින් වගේ ' මම හිතුවා. ඒ දෙන්නාට පිටිපස්සෙන් ෂූ එක්ක ඩිලන් ආවා. ' ඩිලනුයි ෂූයි මොකද මෙහේ කරන්නේ ? '

" මින්ජුන් ඔයාගේ ටීම් එකේ අනිත් අයට වන්ග් හවුස් එකට නෝමල් කැෂුවල් කිට් එකෙන් එන්න කියන්න. ඔයාලගේ චීෆ්ලා මඟ එනගමන්. "

මිස්ට යී⁣බෝ කිව්වා.

මම මගේ ප්‍රයිවට් ෆෝන් එකෙන් ජියැන්ග්ට කෝල් කරලා සෙට් එක එක්කන් වන්ග් හවුස් එකට එන්න කිව්වා.

ටික වේලාවක් යද්දී මගේ සෙට් එක එක්කම චීෆ් ආවා.

" දැන් ඉන්නේ අන්ඔෆිෂියල් පිට "

⁣චීෆ් චෙන් කිව්වා.

" හරි අපි දැන් කතාවට බහිමු. මෙහෙමයි මම හිතුවා අපි පෙඩෙි ට්‍රිප් එකක් යමු කියලා. මොකද එක දිගට ඩියුටි කරලා ඔයාලටත් මහන්සි ඇති. අනික මින්ජුන් අසනීප වුණ නිසා මේ දවස් ටිකේ එයාට ටිකක් රෙස්ට් එකක් ඕන. ඒ නිසාම මම මේක ප්ලෑන් කරා. ඔයාලා මොකද කියන්නේ ඒකට ? "

මිස්ට යී⁣බෝ ඇහුවා.

" අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ "

ෂූ කිව්වා.

" එතකොට මින්ජුන් ? "

මිස්ට යී⁣බෝ ඇහුවා.

I Can Be Your Bodyguard ( COMPLETED )Donde viven las historias. Descúbrelo ahora