📌️ Chapter 07 📌️

217 33 56
                                    

Minjun's Pov.

මම ඉක්මනට වෙන ඒවා නොහිතා තේ එක බීලා මග් එක හේදුවා. ඊටපස්සේ මම මග් එක මග් රැක් එකේ එල්ලුවා. අනිත් කට්ටියත් කේක් කාලා තේ බීලා ඉවර කරලා මග්ස් හෝදලා එල්ලුවා.

" කට්ටියම යන්ද Exercise කරන්න ? "

" යන්. "

සෙට් එකම කිව්වා. මුලින්ම අපි ටිකක් වෝම් අප් වෙලා Exercise කරන්න ගත්තා. Exercise කරලා ඉවර වෙලා අපි රෙස්ට් එකේ ටිකක් ඉඳලා මෝනින් ඇන්ඩ් ඩේ ඩියුටි තියෙන අය ඒ කියන්නේ මම , ෂූ , ඩිලන් , Ash , Declan , Zee , නිව් , මැක්ස් , නැට් , ටුටර් , යිම් වගේම සොන්ග් ජුන්ග් කීත් අද එනවා. ඒ වන්ග් හවුස් එකේ CCTV වගේම තියෙන අනිත් කමියුනිකේෂන් ඩිවයිස් ටික එයාලගේ ගෙදර තියෙන කම්පියුටර් සිස්ටම් එකට එන්ටර් කරගන්න.අපි ටික ඉක්මනට රූම්ස් වලට ගියා.

මම ඉක්මනට බාත්රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ආවා. මම යුනිෆෝම් එකට යටින් අඳින බ්ලැක් ටී ෂර්ට් එක ඇදලා බොඩිලෝෂන් ටිකක ගාගෙන උඩින් සුදු අත්දිග ෂර්ට් එක ඇන්දා. ඊටපස්සේ බ්ලැක් ට්‍රවුසර් එක ඇන්දා. මම ටී ෂර්ට් එකයි සුදු ෂර්ට් එකයි දෙකම ට්‍රවුසර් එකට යට කරා. ⁣මම ට්‍රවුසර් එකට බෙල්ට් එක දාලා යුනිෆෝම් එකට දාන බ්ලැක් ෂූස් දාගන්න ලෑස්ති වුණා. මම ඉක්මනට ෂූස් දාගෙන වෝඩ්‍රොබ් එකෙන් මගේ වෙපන් බෑග් එක ගත්තා. මගේ අවුටර් කෝට් එකට යටින් පේන්න නැතිවෙන්න දකුණු පැත්තෙන් හදපු ගන් හෝල්ඩර් එකට මගේ බ්ලැක් ගන් එක එක්ක එක්ස්ට්‍රා බුලට් දාගත්තා. මම සිල්වර් ඩ්‍රැගර් එක ගන් එකත් එක්කම ඇටෑච් කරලා හදපු පොකට් එකට දාගත්තා. මම නින්ජා ස්ටාර්ස් ටික වම් පැත්තේ තිබ්බ පොකට් එකට දාගත්තා. ඊටපස්සේ මම යුනිෆෝම් එකට අඳින බ්ලැක් අවුටර් කෝට් එක ඇන්දා. මම ෂූස් දාන්න කලින් කෝට් එක දැම්මේ නැත්තේ මම මේස් දාගන්න නැමෙද්දි කෝට් එක නැවිලා පොඩි වෙනවා. එතකොට කැතයි. ඒ හින්දා මම හැමවෙලේම අවුටර් කෝට් දාගන්නේ අන්තිමට. මගේ ලෝ බ්ලේඩ් කාඩ් පැක් එකයි , ෂාර්ප් බ්ලේඩ් කාඩ් පැක් එකයි මගේ අවුටර් කෝට් එකේ මට ගන්න පහසු විදිහට බැලු බැල්මට කාටවත් පේන්නේ නැති පොකට්ස් දෙකට දාගත්තා. මම බ්ලැක් ටයි එක දාගෙන ඉවරවෙලා අවුටර් කෝට් එකේ බට්න්ස් ටික දාගත්තා. ඊටපස්සේ මම යුනිෆෝම් එකේ අපිටම ස්පෙශල් විදිහට හදපු බකල් එක දාගත්තා. ඒක අපේ යුනිට් එකේ එක සිම්බල් එකක්.

I Can Be Your Bodyguard ( COMPLETED )Where stories live. Discover now