📌️ Chapter 13 📌️

101 19 35
                                    

Minjun's Pov.

වෙනදා වගේම මම කලින් දවසේ රෑ තිබ්බ එළාම් එකට නැඟිට්ටා. අද මට ඇඟේ අමාරුව ඩබල් වුණා මොකද ඊයේ මම අර ආපු බෝයි එක්ක මගේ වැඩේ කරාට මට උරහිස් අමාරුව තිබ්බ නිසා මට වෙනදාටත් වඩා ඇඟ රිදෙන්න පටන් ගත්තා.

" ආහ් "

මම ඇඳෙන් නැඟිටලා මගේ අපාර්ට්මන්ට් එකේ තිබ්බ ෆස්ට් එයිඩ් බොක්ස් එකෙන් පේන් කිලර්ස් දෙකක් අරන් බිව්වා. ඊටපස්සේ මම එපාර්ට්මන්ට් එකේ තියෙන ව්‍රෝඩ්‍රොබ් එකෙන් බ්ලැක් ඩෙනිමක් ඇඳලා බ්ලැක් ටී - ෂර්ට් එක ඇඳලා මගේ වයිට් ස්මාට් වොච් එක අතේ බැඳගත්තා. මගේ ප්‍රයිවට් බ්ලු ඇපල් ෆෝන් එකත් අරගෙන බ්ලැක් කැප් එක දාලා මම කාර් කී එක මගේ සාක්කුවට දාගත්තා. මම ඈෂ් කලර් මාස්ක් එකක් දාගත්තා. මම ප්‍රයිවට් ගමන් යනවනම් ඈෂ් කලර් මාස්ක් එකක් දාන්නේ මගේ ප්‍රයිවට් ලයිෆ් එකේ ඉන්න කිසිම කෙනෙක්ට මගේ ඩියුටි ලයිෆ් එක නිසා කරදරයක් වෙනවා දකින්න බැරි නිසා. ඒක මගේ ප්‍රයිවට් ලයිෆ් එකේ ඉන්න මගේ ආදරණීයන්ට කරදරයක් වෙනවා දකින්න බැරි නිසා. මම ප්‍රයිවට් ගමන් යද්දි කවදාවත් වෙපන්ස් අරන් යන්නේ නෑ. මොකද ඒවා කිසිම එකක් ඩියුටි වලට සම්බන්ධ නෑ. ඒ හින්දා හදිස්සියක් උනොත් මම යූස් කරන්නේ මාෂල් ආර්ට්ස් විතරයි. මම ඉක්මනට අපාර්ට්මන්ට් එකෙන් ආවා බෝයි දිහාවත් නොබලා.

මම අපාර්ට්මන්ට් එකේ තියෙන පාර්කින් එකේ තියෙන මගේ ප්‍රයිවට් කාර් එකට ගිහින් සීට් බෙල්ට් එක දාගෙන ඊයේ ගියපු ලයිට් හොස්පිට්ල් එකට ගියා. මම මඟ යන ගමන් බබාට කෝල් එකක් ගත්තා.

" හෙලෝ බබා. මං එන ගමන් "

" ............................................. "

" අද නිවාඩු හම්බුණේද ? මිස්ට ජාන් එක්ක මිස්ට යී⁣බෝ අද ආයුවාන් එක්ක ඉන්න නිසා මට අද නිවාඩු ගන්න කිව්වා. ඒ හින්දා ඔන්න මම එනවා ඔයාව බලන්න. "

" ........................... "

" හරි හරි බබා. මම පරෙස්සමින් එන්නම්."

" .............................. "

" බායි බබා. "

එහෙම කියලා මම කෝල් එක තියලා ළඟ තිබ්බ රෙස්ටුරන්ට් එකෙන් බබා කැමති විදිහට ප්‍රේස්ට්‍රිස් , කප් කේක්ස් , ස්වීට්ස් එක්ක චොක්ලට් මිල්ක්ෂේක්ස් 04කුත් අරන් මම ලයිට් හොස්පිට්ල් එකට ගියා. මම හොස්පිට්ල් එකේ පාර්කින් එකට මගේ කාර් එක දාලා කී එක සාක්කුවට දාගෙන ස්වීට්ස් ටිකත් අරන් ලයිට් හොස්පිට්ල් එකට යද්දි මගේ බබා එන්ට්‍රරන්ස් එක ගාව ඉන්නවා.

I Can Be Your Bodyguard ( COMPLETED )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ