📌️ Chapter 17 📌️

104 16 65
                                    

Minjun's Pov.

" මින්ජුන් හෙට ඔයාගේ දේවල් ගෙනල්ලා මෙහේ නතරවෙන්න. "

" හරි චීෆ් "

ඊටපස්සේ මම මගේ ඩියුටි ෆෝන් එකෙන් මගේ යුනිට් එකට කෝල් එකක් ගත්තා.

" හෙලෝ වයිට්. "

" .................................. "

" කොල්ලෝ දෙන්නෙක් එවන්න. වන්ග් හවුස් එකට වෙහිකල් එකකුත් එක්ක. "

" ................................... "

" වෙපන්ස් ඕන නෑ. එන්න. එකාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයාලට. "

" ................................... "

" සීරෝ ස්කිල්ස්. "

"....................................... "

" හරි. "

මම එහෙම කියලා ෆෝන් එක තිබ්බා.

මම ෆෝන් එක තියලා එහෙම්ම අර මනුස්සයාවත් අරගෙන ඇඳගෙන වන්ග් හවුස් එකෙන් එළියට ආවා. එතකොටම අපේ යුනිට් එකේ වෙහිකල් එකක් ආවා. ඒකේන් ජූනියර්ස්ලා දෙන්නෙක් බැහැලා මට සැලියුට් කරා.

" චීෆ් දෙන්න "

වයිට් කිව්වා.

මම එකපාරටම අර මනුස්සයාව ඇරලා තිබ්බ වෙහිකල් ඩෝ එක ඇතුළට විසික් කරා. ජූනියර්ස්ලා දෙන්නා පොඩ්ඩක් ගැස්සුණා.

" අරන් ගිහින් ෆොරස්ට් එකට දාන්න. "

" හරි චීෆ් "

ඒ දෙන්නා මට සැලියුට් කරලා වෙහිකල් එකට නැඟලා ගියා.

මාත් වන්ග් හවුස් එකේ පාර්කින් එකට ගිහින් මගේ රයිඩර් එක්ක වයිට් විලා එකට ගියා. මම රයිඩර්ව පාකින් එකට දාලා මගේ රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන පිජාමා කිට් එක ඇඳගෙන පල්ලෙහාට ආවා. කට්ටියම ටේබල් එකේ වාඩිවෙලා හිටියා. මම එයාලා ඉස්සරහට ගියා.

" අද වුණ දේට සමාවෙන්න "

මම ඔලුව පහත් කරලා සමාව ඉල්ලුවා.

" මින්ජුන් මොකද මේ ? "

කට්ටියම කලබලයෙන් මං ගාවට එන ගමන් ඇහුවා.

" සමාවෙන්න මගේ නොසැලකිල්ල හින්දා ඔයාලා නිරපරාදේ බැනුම් අහන්න උනාට වගේම ලන්ච් එක ගන්න බැරි උන එකට. "

I Can Be Your Bodyguard ( COMPLETED )Où les histoires vivent. Découvrez maintenant