📌️ Chapter 26 📌️

77 16 21
                                    

Minjun's Pov.

මම ෂීට් එකේ වාඩිවෙලා ෂටර් එක ඇරියා. සීතලයි. ඒත් ඒක මාර සනීපයි. සෙට් එක නම් සිංදු දාලා ඩාන්ස් කරන්න පටන් ගත්තා. ට්‍රිප් එකක් යද්දි සෙට් එකත් එක්ක නටන්න ඩාන්සින් ස්කිල්ස් ඕන නෑ. ආය නටන්න තියෙන්නේ ඇඟේ කෑලි ඇඹරෙන්න. ඒක මරු. එක වගේ සෙට් එකත් එක්ක නටන එක තනියෙන් නටනවාට වඩා මරු.

ඒත් එක්කම මගේ ඩියුටි ෆෝන් එකට කෝල් එකක් ආවා. ම්ම්. ජූනියර් කෙනෙක්. මම ෆෝන් එක ආන්සර් කරලා ජූනියර්ස්ලා එක්ක මිෂන් එකට ඉන්ස්ට්‍රක්ෂන්ස් එක්ක මිෂන් පාත් එක ගැන ඩිස්කස් කරන්න පටන් ගත්තා.

Minjun's Pov End.

Dylan Wang ' s Pov.

අපි සෙට් එකම නට නට හිටියා. මින්ජුන් කෝල් එකක. එයාගේ මූණේන් පේන්නේ එයා අනිවාරෙන් කෝල් එකේ ඉන්නේ අද මිෂන් එකට ගියපු ජූනියර්ස්ලා එක්ක.

" බබා මින්ජුන් කෝල් එක ඉවර කරපු ගමන් මෙතනට ඇඳන් එන්න නැත්තම් එයා දවසම ෂීට් එකේ වාඩිවෙලා ඉඳියි. "

" හරි ඩියු "

මගේ බබා කිව්වා.

Dylan Wang ' s Pov End.

Minjun's Pov.

මම කෝල් එක ඉවර කරලා වාඩිවෙන්න හැදුවා විතරයි ෂූ ඇවිත් මාව ඇඳගෙන ගියා.

" ඒ ෂූ මම චුට්ටක් ඉඳලා එන්නම්කො "

" ඒවා හඳේ මින්ජුන්. එනවා මෙන්න මෙහේ නටන්න. "

මම ෂූ එක්ක ඩිලන් ගාවට ගිහින් නටන්න පටන් ගත්තා. මරු. සිංදුවත් කියකිය බීට් එකට නැටුවා.

උදේ 8.00ට කන්න බස් එක නැවැත්තුවා. අපි වන්ග් හවුස් එකේදි උදේ හදපු සැන්ඩ්විච් එක්ක හොට් චොක්ලට් බිව්වා.

බ්‍රෙක්ෆස්ට් අරන් ඉවර වෙලා විනාඩි 15ක් වගේ යනකන් අපි නැටුවේ නෑ. ටික වේලාවකට පස්සේ අපි ආය නටන්න ගත්තා. ඔය අතරමඟ චූටි චූටි ස්නැක්ස් වගේම ඩ්‍රින්ක්ස් අපි ගත්තා.

උදේ 11.00 වෙද්දී කන්න පාමුලට අපි ඇවිල්ලා හිටියා.

" කට්ටියම කෑම්ප් එකට ඕන දේවල් ගන්න. හෙට යූස් කරන ඇඳුම් ටික ගන්න එපා නැත්තම් කන්න නඟින්න අමාරු වෙයි. "

I Can Be Your Bodyguard ( COMPLETED )Where stories live. Discover now