📌️ Chapter 04 📌️

294 51 59
                                    

Minjun's Pov.

" ගායිස් රෙඩි වෙන්න "

ට්‍රැෆික් ලයිට් එකේ කොළ පාට වැටුණු ගමන්ම අපි සෙට් එක පැයට කිලෝමීටර් 150ක වේගයෙන් ඩ්‍රයිව් කරා. මම ඩ්‍රයිව් කරන ගමන් සයිඩ් කණ්ණාඩියෙන් බයික් සෙට් එක දිහා බැලුවා. උන් ඉන්නවා නිකන් අන්ද මන්ද වෙලා.රඟන්නේ නැතුව වැඩ කරාම රඟපු උන් පුදුම වෙනවා. ඒක මරු ආතල් එකක්. අපි විනාඩි 15ක් ඇතුළත වන්ග් හවුස් එකට ආවා. අපි ටික දෙනෙක් කාර්ස් වන්ග් හවුස් එකේ මිදුලෙත් අනිත් ටික පාරේත් නවත්තලා ආවා. අපි ඉන්නේ ඩියුටි යුනිෆෝම් එකෙන්.


 අපි ඉන්නේ ඩියුටි යුනිෆෝම් එකෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඩියුටි යුනිෆෝම්

අපි ඔක්කොමලා වන්ග් හවුස් එක ඇතුළට ගියා. අපි යද්දි වන්ග් යී⁣බෝ සහ වන්ග් ජාන් වගේම අපේ චීෆ් වෙච්ච කුවාන් සරුත් සාලේ සෝෆා එකේ එකේ වාඩිවෙලා හිටියා.

" ගුඩ් ආෆ්ටර්නූන් චීෆ් "

අපි හැමෝම එකසැරේ කිව්වා.

" ගුඩ් ආෆ්ටර්නූන් නයිට්ස් "

" යී⁣බෝ මේ ඉන්නේ ඔයාලගේ ෆැමිලි එකට ආරක්ෂාව සපයන ටීම් එක. එතකොට ටීම් එකේ ලීඩර් මින්ජුන් "

චීෆ් එහෙම කිව්වම මම මිස්ට වන්ග් යී⁣බෝට අත දික් කරලා හෑන්ඩ් ෂේක් කරා. චීෆ් කුවාන් අපේ ඩියුටි කියලා ඉවර වෙද්දී මිස්ට යී⁣බෝ කෑ ගැහුවා.

" ගගා ඔයා කියන්නේ මේ අවුරුදු 15 පොඩි කෙල්ලව ආයුවාන්ව බලාගන්න දැම්මා කියලද ? "

" මේ පොඩි කෙල්ල ? විශ්වාසද ඩිඩී මෙයාට එයාව බලාගන්න බැරි වෙයි කියලා. ඔයාට ඕන නම් මෙයාව පරීක්ෂා කරලා බලන්න පුළුවන්. "

කුවාන් චීෆ් එහෙම කිව්වම අපිට තව ආගන්තුක කටහඬක් ඇහුණා.

" ඒක එහෙනම් කරන්නේ මම "

I Can Be Your Bodyguard ( COMPLETED )Where stories live. Discover now