Minjun's Pov.
මට එයා දාපු මැසේජ් ටික දැකලා ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා.
අන්තිම එක එවලා තියෙන්නේ ඊයේ දවල් 1.00ට. මරු. මට හොඳ වචන ස්වල්පයකින් මාව අමතගන්න පුළුවන්.
සෙට් එක නම් හිනාවෙවී එළියට ගියා.
" ආ වැඩ නේද මහත්තයාට "
එකපාරටම එයා ඇවිත් ඇහුවා.
" මේ අහන්නකෝ වස්ටු. අපි මේක ගොඩින් බේරගමු. "
මම කිව්වේ ඇඳෙන් නැඟිටලා සේලයින් එක ගළවන ගමන්.
" මට නම් කිසිම අවශ්‍යතාවයක් නෑ බටර් කප් "
එයා කිව්වා.
" මේ අහන්න බටර් කැටේ. දන්නවානේ මේ ළමයා අතිනුත් මිශ්ටේක් කියලා ජාතියක් එනවා කියලා. "
" ආ ගන්නවා මේක චැට් නොකරාට "
බටර් කැටේ මල්ලකින් සොෆ්ට් ඩ්‍රින්ක් කෑන් අරගෙන ගහන ගමන් කිව්වා.
" එතකොට මේක ටෝට මොළයක් කියලා කළඳක් නැති එකට. "
" තව මේක සනීප නෑ කියලා කියපු නැති එකට "
ඒ විදිහට එයා මට තියෙන නඩු ඔක්කොටම හරි යන්න ගැහුවා. මම ඒ හැම එකකින්ම බේරෙන්න කඩියා කෙසේ වෙතත් මිරිස් කාපු එකෙක් වගේ එහාට මෙහාට පැන පැන බේරුණා.
" ඇති ඕයි "
අන්තිමට එයා නැවත්තුවා.
" වරෙන් පොඩ්ඩක් බදාගන්න "
බටර් මාව හග් කරලා මට හයි ෆයි එකක් දුන්නා.
" කාලේකින් "
" ස්කූල් බන් "
බටර් කිව්වා.
බටර් එහෙමත් නැත්තම් ජියැන්ග් ඩිව්. මගේ හොඳම යාළුවා. ඩිව්ගේ අප්පා අපේ යුනිට් එකේ රිටයර්ඩ් හැකර් ඔෆිස කෙනෙක්. ආය හැකර්ගේ දුව කවුද කියලා අහන්න එපා. එයත් කෙලින්ම හැකර් කෙනෙක් තමා. එයාව මට හම්බුණේ මගේ සයික්‍රැට්රික් ට්‍රීට්මන්ට්ස් ගත්ත කාලේ. කොහොමින් කොහොමහරි අපි අන්තිමට හොඳම යාළුවෝ උනා. ඩිව් අපේ යුනිට් එකට වැඩ කරනවා. ඒ හින්දා එයාට අපේ යුනිට් එකට එන්න පුළුවන්. නැත්තම් එයි මේන් කියලා. ඩිව් මට කියන්නේ බටර් කප් කියලා. මම එයාට කියන්නේ බටර් කැටේ කියලා. මොකද මට එයාගෙන් වැඩක් කරගන්න බටර් කුට්ටි පිටින් ගාන්න වෙනවා.
ESTÁS LEYENDO
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanficමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.