📌️ Chapter 33 📌️

118 14 18
                                    

Axian ' s Pov.

" කොහොමද දරුවෝ දැන් ? "

" ඇඟ රිදෙන එකයි මහන්සි ගතියයි තමා ගොඩක් දැනෙන්නේ ඩොක්ට "

" හ්ම්ම්. හොඳයි. මම මේ කියන දේ අහලා ඔය ළමයා කලබල වෙන්න එපා. "

" කියන්න ඩොක්ට. මම හිතන්නේ ඩොක්ට කියන්න යන්නේ මගේ ඇඟේ තියෙන ඩ්‍රග්ස් ගැන. එහෙම නේද ඩොක්ට ? "

" ඔෆ් කෝස්. කොහොමද හිතුවේ ? "

ඩොක්ට පුදුමයෙන් ඇහුවා.

" අයි නෝ ඩොක්ට. නෝ නීඩ් ටු වොරි. ප්ලීස් එක්ස්⁣ප්ලේන් ද ප්‍රොසෙස් ඩොක්ට. "

" පුතාගේ ඇඟේ තියෙන ඩ්‍රග්ස් වලින් කන්ට්‍රොල් කරන්නේ හෝමෝන. ඒක කොයි වේලාවට කොහොම වැඩ කරයිද කියන්න දන්නේ නෑ අපි. ඒ නිසා අපේ ස්පෙශල් මෙඩිකල් ටීම් එකම එකට එකතු වෙලා එක ඩිසිෂන් එකකට ආවා. ඒ තමයි පුතාව මෙහෙ තියාගෙන ට්‍රීට්මන්ට්ස් කරන්න. හැබැයි පුතාගේ ට්‍රීට්මන්ට්ස් වල මේන් දේ තමා පුතාව අපි පැය 20ක් නිදිකරවනවා. මොකද අපි දෙන ඇන්ටි ඩ්‍රග් එකත් එක්ක බොඩි එක රියැක්ට් කරද්දි පුතා මොනවා කරයිද කියලා අපිට ෂුව නෑ. ඒ නිසා අපි රිස්ක් එකක් නොගෙන මේ වැඩේ කරමු. "

" යස් ඩොක්ට. කොච්චර කාලයක් යයිද ඩොක්ට මගේ ට්‍රීට්මන්ට්ස් ඉවර වෙන්න ? "

" හරියටම මාසයක් පුතා. ඒ වගේම ට්‍රීට්මන්ට්ස් පටන් අරන් දවස් 15ක් යනකං පුතාට කන්න බොන්න පුළුවන් දියර ජාතියි , සෙමි සොලිඩ් ෆුඩ්ස් විතරයි. "

" මේ දේවල් දවස් 15ක් කනවා කියන්නේ මට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඇඟට කිසි ශක්තියක් නෑ. මේකේන් මාව ගොඩක් අඩපණ කරනවා. ඒක කරන්නේ මගේ ට්‍රීට්මන්ට්ස් වලට නේද ඩොක්ට ? "

" ඔව් පුතා. පුතාට හිතුවාට වඩා තේරෙනවා නේද ? "

" ම්ම්න් "

" පුතා එහෙනම් පවුලේ අය එක්ක කතා කරන්න. මම එයාලට එන්න කියන්නම්. "

ඩොක්ට ⁣රූම් එකෙන් එළියට යන්න ලෑස්ති වෙන ගමන් කිව්වා.

" නෝ ඩොක්ට. මගේ පේරන්ට්ස්ලාට එන්න දෙන්න එපා ඇතුළට. බෝෆුලා එක්ක මගේ ටීම් එකට විතරක් එන්න කියලා මම කිව්වා කියන්න. "

I Can Be Your Bodyguard ( COMPLETED )Where stories live. Discover now