( SENSITIVE CONTENT AHEAD. PLEASE SKIP THE CHAPTER IF YOU CAN' T BEAR TO READ MURDERS OR BLOOD RELATED STUFF )
Minjun's Pov.
" මතක නැද්ද යකෝ ? මගේ ඒන්ජල්ව. උඹලා එදා මට නැතිකලේ මගේ ඒන්ජල්ව යකෝ. මගේ ඒන්ජල්ව "
මම කිව්වේ විලියම්ගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන මගේ මූණ ඉස්සරහට අරගෙන.
" ක... ක.... කවුරු ගැනද කියන්නේ ? "
සැමුවෙල් ගොතගැහුවා.
" මතක නැද්ද තොපිට ? ඉඳපන් මම මතක් කරලා දෙන්න. "
මම විලියම්ව අතෑරලා දකුණු පැත්තට වෙන්න තිබ්බ මේසේ ලාච්චුවකින් මම මගේ ටූල් බොක්ස් එක ගත්තා. ඒත් එක්කම එතන තිබ්බ ග්ලවුස් 02කත් මම මගේ අතට දාගත්තා. මම ටූල් බොක්ස් එක අරන් ගිහින් අරුන් දෙන්නා හිටපු තැනට ඉස්සරහින් තිබ්බ පොඩි මේසය උඩින් තිබ්බා.
" මුලින්ම මම මගේ ප්රේ එක ගැටගහලා ඉන්න ඕන වුල්ෆ් එයාගේ ප්රේ එක එයාගේ අත් දෙකෙන් අල්ලන් කන්න රෙඩි වෙනවා වගේ. "
මම උන් දෙන්නාව පුටු දෙකක ගැට ගැහුවා. උන් කොච්චර දැඟලුවත් මගෙන් අද බේරෙන්න බෑ.
" හොඳයි මුලින්ම ඔය දෙන්නාට මගේ ඒන්ජල්ව පෙන්නලා මම මගේ ප්රේ එක රසවිඳින්න පටන් ගන්නම්. "
මම මගේ ටූල් බොක්ස් එක ඇරලා එකේ තිබ්බ ෆෙටෝ එකක් අරන් අරුන් දෙන්නාට පෙන්නුවා. උන් දෙන්නාගේම ඇස් ලොකු වුණා.
" මේ.... මේ.......මෙයා ? "
විලියම් ගොතගැහුවා.
" දැන් මතකද උඹලට ? "
මම ඇහුවේ තරහින්.
Flashback
මම අදත් මිෂන් එකක් ඉවර කරලා මගේ ටීම් එකත් එක්ක යුනිට් එකට යන ගමන් හිටියේ. අද නිකමට වගේ මට පාළු ගෙදර පැත්තෙන් යන්න හිතුණා. ඒ නිසා මමයි මගේ ටීම් එකයි එතනින් ගියා. ඒ ගෙදර ගාවින් යද්දි අවුරුදු 22ක් කියලා හිතන්න පුළුවන් කොල්ලෙක් ඇඳුම් මොනාත්ම නැතුව ඒ ගෙදර ඉඳන් දුවගෙන ඇවිත් පාරේ වැටුණා. මම ඉක්මනට රයිඩර්ව නවත්තලා මගේ ශීට් එක ඇතුළේ තිබ්බ බ්ලැන්කට් එකත් අරගෙන බැස්සා. ඒ බෝයි ආය නැඟිටලා දුවන්න යද්දි මම ඉක්මනට එතනට ගියා. ඒ බෝයි එකපාරටම මගේ අත් දෙකට කඩාගෙන වැටුණා. මම හිමීට බ්ලැන්කට් එකෙන් එයාව එතුවා බොහොම පරිස්සමෙන්.
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.