20.༊ ෆීල් සම්තින්ග්﹏࿐ ࿔

4K 599 31
                                    

AGRAW P.O.V

" ෆක්...! "

මට ඇස් අරිද්දිම යකා නැග්ගෙ ඇස් වලට වැටෙන අවුවට නින්ද කැඩිලා යද්දි. ඒක කෙලින්ම වැටෙන්නෙ ඇස් වලට වෙද්දි අමාරුවෙන් ඇස් අතින් කවර් කරගෙන ඒ රෙද්ද වහලා දාලා තව ටිකක් නිදාගන්න මට ඕනි වුනේ. ඇස් පොඩි කර කර ඇඳෙන් නැගිටින්න යද්දි තමා ඊළඟට ආයෙ දෙවියො සිහි වුනේ.

මේ ඉන්නෙ කොහෙද, වෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න තත්පර ගාණක් ගියෙ මගෙ පපුව උඩ ඔලුව තියාගෙන තුරුලු වෙලා ඉන්න කෙනෙක් දැක්කම.එයාගෙ අත් මගෙ පපුවම බදාගෙන. මං ඇස් ලොකු කරන් බලාගෙන නළල මිරිකගෙන කල්පනා කරන්න ගත්තෙ මොකද්ද වුනේ කියලා..

"ඔනෙල්‍ය.."

මගෙ ඔලුවට එකපාරටම වුන දේවල් දඩස් ගාලා අතෑරුනේ මාව කරකවලා අතෑරියා වගේ ෆීලින් එකක් දැනෙද්දි. ඊයෙ රෑ අපි අතර වුන දේවල් සේරම නිකන් එයා එක්ක බැලුව මූවි එකක් වගේ දැනෙන්නෙ. එයා ඊයෙ රෑ සම්පූර්ණයෙන්ම මගෙ වුනා.. මං.... මං දන්නෙ නෑ මට සතුටක් දැනෙනවා ඒක හින්දා. සමහරවිට එයා වගේ ලස්සන හුරතල් කොල්ලෙක් යට කරගත්ත නිසා වෙන්න ඇති. මං කට කොණින් හිනා වෙලා එයාගෙ මූණට එබුනෙ වැඩි හෙලවිමක් නැතුවම හෙඩ්බෝඩ් එකට හේත්තු වෙමින්.

එයාගෙ තොල් මගෙ නිපල් එකක් ලඟ නැවතිලා. මේකා ඉන්න නින්දෙන්ම ඒක සක් කරලද මන්දා ඒකෙ ස්ලීවා ඩ්‍රොප් එකක් එක්ක එයාගෙ තොල් තද වෙලා. ඒ පින්ක් ෆ්ලෆී ලිප්ස් ඊයෙ රෑ මං හැපුව තරම් මතක් වෙද්දිත් මාව මොකද්ද වෙනවා. ෆක්! එයා නම් කාමදූතයෙක්. මට මේ ඒරම් සැටිෆයිඩ් ෆීලින්ග් එකක් සහේලි එක්කවත් දැනිලා නෑ. ඒකිගෙ වුනත් සමහර දේවල් ඩිස්ගස්ටින්. ඒත් මෙයා.. එයා වෙනස් එයාගෙ හැමදේම ප'ෆෙක්ට්. ස්ට්‍රෝබෙරි ස්මෙල් එකක් එක්ක එයත් ඒ වගේම රතු වෙද්දි මට මාවම කන්ට්‍රෝල් නැති වෙනවා.

ඒත් මොන තරම් කන්ට්‍රෝල් නැති වුනත් එයාට රිද්දන්න බෑ වගේ දැනෙනවා. මං සහේලිට කරලා තියෙන දේවල් වලට ඒකිට සතියක් ඇඳෙන් නැගිටින්න බැහැ. හාඩ් සෙක්ස් විතරයි මට දැනෙන්නෙ කියලා මං හිතන් හිටියෙ.ඒත් ඊයෙ..... ඊයෙ එයා ග්ලාස් වොල් එකට හේත්තු වෙලා බාත්‍රොබ් එක ගලවලා දානවා දැක්කත් මට හිතුනා බෝනර් එක පිපිරිලා ක'ම් වෙයි කියලා.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Место, где живут истории. Откройте их для себя