"අයියෙ ඉස්සෙනවා ටිකක්.."
"මොකටදෑ ඉන්න දෙනවා මට මහන්සියි මෝඩයොඕඕඕ.."
මං පිටිපස්සෙ වීදුරුවට ඔලුව තද කරන් කෑ ගැහුවෙ අග්රට. මේ පොඩියෙකා එක්ක බෑ. සීයප්පච්චියේඒඒඒ මූ මට ඉන්න දෙන්නෙම නෑ. මේ පකින් කොස්ටියුම් එකට පින් සිද්ධ වෙන්න මේ නකාට නකා ගහලා ඉන්නෙ. මගෙ කලවත් එක්ක මිරිකනවා. දැන් ඔය ඉස්සෙන්න කියන්නෙ මගෙ බෝල පස්සට ඉන්න දෙන්න නැති වෙන්නනෙ.මට බෑහ්..
"කෝ කට වහන් ඉස්සෙන්න සුදු අයියේ...."
"ඉන්න දෙන්න මට. තව නම් බෑහ්. බලනවා ඒවා සතුත් වෙලා..."
.
.
.
.
.හෝව් හෝව්.. කියවන් ගියාට මේ ඉන්නෙ කොහෙද මොකද්ද කියන්න දන්නෙ නෑනෙ... ඒක දිගගගගග කතාවක්....... මේ සේරම පටන් ගත්තෙ සකන්ඩ් රවුන්ඩ් එක පටන් ගත්තට පස්සෙ..
මම අහිංසක විදිහට ළමයින්ට සපෝට් කරන ගමන් හිටියේ................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.පැය කිහිපයකට පෙර.... .,
නේත්රධාරා එකෙන් කරන වන්නම මයුරා. නිල්ම නිල් පාට කොස්ටියුම් වලට එයාලා ඇත්තටම මොනර මොනරියෝ වගේ. අපෙ ගජගා වන්නම ගොඩක්ම ඉන්නෙ පිරිමි ළමයි. හේතුව තමයි මේකෙන් දින්නොත් නාරායන සර්ගෙ පාරම්පරික කලායතනය විදිහට එයාලට පුලුවන් වෙනවා රන්දෝළියෙ නටන්න. හැම කෙනාගෙම හීන වෙනස්. එක්කෙනෙක්ට ක්රිකටර් කෙනෙක් වෙන්නත් තව කෙනෙක්ට ඩොක්ටර් කෙනෙක් වෙන්නත් වගේම රන්දෝළියෙ නටන එකම හීන කරගත්ත අයත් ඉන්නවා. ඒකටම පේ වෙලා කකුල් යටිපතුල් ගෙවෙනකන් එයාලා නටලා ඒ වෙනුවෙන් කැප වෙනවා.
.
.
.
.
.කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී - වන්නමකී...
.
.
.
.
.වේදිකාවේ ළමයි නටද්දි වේදිකාව පාමුල හිටිය මම උනුත් එක්කම නැටුවා. ඒක මම සත් පියුමන් මතට නොකලට මේකට කලේ පොඩිම වැරැද්දක්වත් නොවෙන්න ඕනි නිසා.ඒ ළමයින්ගෙ හීනෙ රන්දෝළියෙ නටන එක නම් පුංචිම පුංචි අත් වැරැද්දකින් එයාලට එයාලගෙ හීනෙ නැති වෙන්න පුලුවන්.
මිනිස්සු අතරේ නටන එක ලේසි නැහැ. වේදිකාව පාමුල ඉස්සරහින්ම වගේ මමත් ඒ ස්ටෙප් එකටම අත් ගෙනියද්දි ළමයි අමතක අඩුපාඩු වලට මං දිහාට හොරෙන් ඇස් අරන් ආවා. නර්තනය කියන්නෙම හිත සැනසෙන දෙයක්. අග්රට සංගීතය වගේ මම නර්තනයට. තව කෙනෙක්ට චිත්ර වෙන්න පුලුවන්. තව කෙනෙක්ට ලියන එක වෙන්න පුලුවන්. වැදගත් වෙන්නෙ ඒ කොහොමද කියන එක නෙවෙයි. ඒ මොකක් හරි දේකින් ඔයාගෙ හිත සැහැල්ලු වෙනවද කියන එක විතරමයි.

ВЫ ЧИТАЕТЕ
නු ග්ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
Документальная проза❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...