06

45 13 85
                                    

Hayoon Pov

මම බෙරිහන් දුන්නා තමයි. ඒත් මම විතරක් නෙමෙයි අනික් අයත් බෙරිහන් දුන්නා.

ඒ වෙන මොකක් හින්දවත් නෙමෙයි පන්තියේ තිත් පොළගෙක් හිටියා

ඔව් නයෙක් නෙමෙයි පොළඟෙක්. මගේ සෝලිගේ ඔළුව උඩ.

මට මක්ක කරන්න ද කියලා හිතාගන්න බැරි වුණා. Minju හිටියේ Beomgyu ගේ ඇඟ ඔඩෙක්කේ උඩ. ඕකා බෙරිහන් දීපු නැති එක ගැන මම සතුටු වෙනවා

හොඳම ටික කියන්නේ Yunji තමයි හොඳටම බෙරිහන් දෙන්නේ. ඔපෙරා එකකුත් පරද්දන්න පුළුවන් ඒ සද්දෙට.

එතකොට ම වගේ මූණේ Freckles තියෙන කොල්ලෙක් පන්තියට ආවා. අර  දෙන්නත් එක්ක.

එයා Daeju ගේ ඔළුවේ ඉන්න පොළඟව අතට ගත්තේ නැද්ද?

Wonha - ඔයාට පිස්සු ද?

Felix- මේ ලෝකේ කාටද පිස්සු නැත්තේ

කියලා පොර පොළඟව අතට  අරගෙන එළියට ගියා. පොළඟත් මොනවත් කරේ නෑ

Chahyu- ඕකව කොහෙද දාන්න යන්නේ.

Felix- Bio Lab එකට

Yeonjun- තමුසෙට හොඳටම පිස්සු ද

Felix-කියන කෙනාට පිස්සු නැද්ද

යකෝ මුගේ ගෑස්. මූණ වගේ ද කටහඬ. යකෝ ඒක හරියට භූතයෙක් කතාකරනවා වගේනේ

මූ ඒකව අරගෙන මොනවා කරනවද දන්නේ නෑ 

හොඳම ටික කියන්නේ ගණන් ලතා පන්තියට කකුල තිබ්බේ එතකොටමයි

එයා පණ එපා කියලා දිව්වා. මරු ගුරුවරු තමයි

ඒ යකා පොළඟව ground එකට ගෙනිචචා

Yunji - අපි මොකද ඕකට කරන්නේ

Felix- ඔයාලා පැත්තකට වෙන්නකෝ.මම මූ ගැන බලාගන්නම්

එහෙනම් බැඳගත්ත බෙරේ ගහපන්කෝ.

Wonha - ඒකා ඔයාව කෑවොත්

Felix- තමුසෙගේ වැඩක් බලාගෙන ඉන්නවා

ඇයි ඒ අහිංසක කෙල්ල එයා ගැන හිතද්දි පොරට ටිපර් වුණේ. පිස්සු හටනක්.

මූ පොළඟා දිහා බලාගෙන ඉද්දි ඒකා අළු වුණා.

ඒක දැක්කේ මමයි ගොළු කෙල්ලයි කැරපොත්තියි නරිච්චියි නරියයි බොමියයි මිනීයි  මගේ සෝලියි විතරයි.

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ