14

56 11 29
                                    

Seungmin Pov

අම්මෝ මගේ අම්සරණ පස්ස. ඒකට අඹ සරණයි. අරකි කියපු කතාව ඇහුවා නම් මේ මොකුත් ම වෙන්නේ නෑනේ. ඇත්තමයි මන් වගේ ගොන් හරකෙක්

සැක් විතරක් Head Prefect වුණා. මගේ රෙද්දම ඉවරනේ. අරූට නම් මොකද? රෙදි කාගෙන වාර්තාවක් ම තියෙනවනේ.

මම කොහොම හිටපු එකෙක්ද? අච්චර ලස්සන ඇන්ටි කෙනෙක් ට පස්ස පෙන්නන්න වුණානේ. වාවන්නේ නෑ මෙව්වා

අරකි මට කැමති ද දන්නෙත් නෑ. ලැජ්ජාවේ පණ යනවා.

මම පස්ස පැත්තේ වේදනාව විඳින ගමන් ගෙදර යද්දි couple එකක් කොටි පැටියෙක් හුරතල් කරනවා

මොනවද බන් මේ ලෝකෙට වෙලා තියෙන්නේ. ඇත්තමයි මේවා වාවන්නේ නෑ.

.
ඕකා මගේ පස්ස හපන්න කලින් මම පණ එපා කියලා ගෙදරට දිව්වා. ඔම්මත් හිටියේ කම්පනේට පත්වෙලා

Jisoo - මොනවද පුතේ මේ වෙන දේවල්

Seungmin- අනේ මියන්හේ ඔම්මා. මම ගොන් වැඩක් කරා ඉතින්. ආයේ ජීවිතේට ඒ වගේ වැඩ කරන්නේ නෑ

Jisoo - පස්ස පිච්චිච්ච එක ගැන නෙමෙයි කොල්ලෝ මම කියන්නේ. 225 ම මැරිලා

Seungmin- හුටා...රාජපක්ෂලත් මැරිලද

Jisoo - නැත්තම් කොල්ලෝ. දැන් කොරියාවක් ඉතුරු වෙයිද?

Seungmin- ඇයි ඔම්මේ ඔයා බයියෙක් වුණේ?

Jisoo - මම බයියෙක් නෙමෙයි

මට ඔය මොනවා කිව්වත් උන්ගේ මිනිය දකිනකන් Sure නෑ සිරාවටම

පස්සත් රිදෙනවා තමයි. ඒත් මම උන්ගේ මළගෙදරට ගියා වැඩිපුර කන්නත් හම්බෙන හින්දා

මොනවා වුණත් මිනිස්සු මරන එක බලුවැඩක්. අරලියගහ මන්දිරේට බෝම්බ දැම්මද දන්නේ නෑ

කියන්න බෑ ඔය සහරාන්කාරයා මැරුණද කියලා.

Chahyu- Seungmin !

Seungmin- ඇයි නන්ගි ඔයා චොකලට් බිස්කට් කනවද?

Chahyu - ඔයා rest කරන්න ඕන නේද?

Seungmin- කනවා means rest කරනවා තමයි.

Chahyu - තෝව හදන්න බෑ

Seungmin- හරි කොහෙද අර Felix කියන මී හරකා

Chahyu- මම දන්නේ කොහොමද සාම්ත?

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang