Lee Know- මොකක්ද බන් ඒ වුණේ?
Han - අනේ මන්දා. දැන් අපිට උන් කොහෙන් කියලා හොයන්නද?
එතකොට තව set එකක් එතනට පාත් වුණා. ඒ ඉතින් Wonha ගෙ අලුත් යාළුවො ටික තමයි
Han - ඇයි බන් අපි ලව් කරද්දි ලෝකෙ වටේම එවුන් අපි වටේට එන්නේ
Lee Know- හොරෙන් ලව් කරන්නම බෑනෙ
Chahyu- කොහෙද Wonha?
Han - අර කෙල්ල එයාද?
Beomgyu- ඔව් එයා තමයි.
Lee Know- උඹලා ඔක්කොම මොකද ඒකි පස්සෙන් යන්නේ?
Hyunjin - අර Felix කියන එකා කරපු හරිය මම උඹලට කිව්වා නේද?
Lee Know- තමුසෙ වටේ ගියාට ඔහොම වෙලා මදි
Seungmin- මම වටේ ගියේ නෑනේ
Yeonjun - නවත්තගනින් ඕක. දැන් කොහෙද ඒ කෙල්ල?
Han වෙච්ච හැමදේම කිව්වා. සෙට් එක මූණෙන් මූණ බලාගෙන හිටියා කරන්න දෙයක් හිතාගන්න බැරුව.
Seungmin- විශාල කරදරයක් වුණානෙ මේක
Yunji - කියලා වැඩක් නෑ බන්
Jeongin - නූනා දැන් ඔයා මොකක්ද කරන්න යන්නේ
Chahyu ලොකු දෙයක් කල්පනා කරන ගමන් හිටියා. එයා Felix ගේ shirt එක ඇරගෙන බැලුවා. ඒක ඇතුළේ මුද්දක් තිබ්බා
Yunji - Wonha ට දෙන්න තියාගත්ත මුද්ද ද දන්නෑ
Hayoon - ඔච්චර දේවල් හිතන්න ඕන නෑ
Chahyu - නවත්තපල්ලා ඔය කච කචේ.මේක සීරියක් මොහොතක් යකුනේ
Hyunjin - කෙලින්ම කියපන් උඹ Felix ට කැමතියි නේද? ඒකනේ ඒ ගැන ඔච්චර හොයන්නේ
Beomgyu- පොර නම් මේකිට හරියන්නෑ බන්
Chahyu - නවත්තපල්ලා ඔය හැකර කටවල්.
එයා කෑගහලා කියලා හැමෝම දිහා රවලා බැලුවා. එයා ඒ මුද්ද ඉස්සරහට විසික්කා එතකොට කන්දෙන් එහාපැත්ත blur වුණා
Yunji- මේ මොකක්ද යකූ මේ?
Chahyu - Portal එකක්. ඔයාලා ඉන්න මම යන්නම්
Jeongin- නූනා අපි ගෙදර ගියොත් නරකද? Felix එයා ගැන බලාගනියි නේ
Hyunjin - මම හිතන්නේ නෑ මල්ලි. මමත් එනවා යන තැනක
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?