Continuing Wonha POV
එයා බලාගෙන හිටපු විදිහට මට පිස්සු හැදුණෙ නැති එක විතරයි. එයා ඒ තරමටම ලස්සනයි. මට පිස්සු හැදිලා තියෙන්නෙ. කලින් එයාගෙ ලොකුකම හින්දා මට එයාට හොම්බට දෙකක් නෙලන්න හිතුණා.
ඒත් දැන් එයාව බදාගෙන මිරිකන්න හිතෙනවා. ලොකු සීන් දැම්මට ඉන්නෙ නිකන් පොඩි බබා වගේ. ඒත් බබා වගේ මත් නෙමෙයි. මෙයා මහ වස බෝම්බයක්
මොන දේ වුණත් මගෙ ideal type එක. හෙන දුෂ්ටයි ඉතින්. මේ යකා මට ආදරෙයිද කියන එක නම් මට සැකයි
Felix- ඇති ඇති ඔය මළ විකාර හිතුවා ඔහෙට පුදුම විකාර හිතක්නෙ තියෙන්නෙ. එකපාරටම වල් දේවල් හිතන්නෙ නැත්තම් හොද කෙල්ල
වස නෝන්ඩිය දැන්නම්. මෙයා මගෙ හිත කියවනවා කියලා මට අමතක වෙන්නෙ ඇයි. යන්තම් බෑඩ්ඈස් ඩෑල් එකක් නෙමෙයි. එයාලා හොදයි.
ඒත් ඇත්ත වශයෙන්ම එයාලා මී හරක් හිපාටුවො. එච්චරයි. මෙයා ඒ අතින් හුගක් හොදයි
Felix- Iago. මම වගේමයි ඉන්නේ. ඒක හින්දා එයා ඔයාට කරදරයක් කරන්න පුළුවන්
Wonha - ඉතින් මට ඔයා ඉන්නවනෙ
Felix - මේක ලේසි දෙයක් නෙමෙයි කෙල්ලේ. එයා ලේසි කෙනෙක් නෙමෙයි. ඔයාගෙ වැඩ තමයි
Wonha - ඔව් ඉතින් මේ සේරම මම හින්දා
Felix මාව කිස් කරා. මේ යකා මෙහෙම්මමයි. එකපාරටම මාව දිය කරලා දානවා. ඉස්සෙල්ලා ෂර්ට් එක ගැලෙව්වා දැන් මේ යකා මාව surprise කරනවා
සැක් lip kiss එකක්ම දුන්නනේ කට අරින්න බෑනේ.වෙලාවකට බයත් හිතෙනවා මෙයාට. මොන මරාලයක් පස්සෙ පාත් වෙයිද දන්නෑ
මම ඒකට ආසයි අප්පා. ඒත් මට මොනවද feel වෙන්නෙ කියලා හිතාගන්න බෑ. එදා මතක්වුණා. යොන්ජුන් යුන්ජි ව කිස් කරපු වෙලාව. හායුන් කිව්වා වගේම සුපර් ග්ලු වලින් අලවලා වගේ දැන්නම්
කිස් එක්කට මෙහෙම හිතෙනවනන්....
Felix - ඇති දැන් ඔය හිතුවා. ඔයා හිතනවා වැඩියි. ඕනවට වැඩිය හිතුවයි කියලා ලැබෙන දෙයක් නෑ
Wonha- ඒත් ෆීලික්ස්
Felix - ඇති ඇති කෙල්ලේ. මේ හැමදේම ඉවර වුණාට පස්සෙ අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි
Wonha- ඒත් මට බයයි
Felix - බය වෙන්න එපා මැට්ටියෙ
Wonha- කවුද Iago කියන්නෙ
Felix - ඔයා ගෙ කතාවෙ දුෂ්ටයා. එයා සිල්වියා ව රෑකඩයක් කරගෙන හිටියා. ඒකෙන් අපි වෙන්වුණා. ඔයා ලියපු ඒවා ඇත්ත වෙන්න ගත්තට පස්සෙ එයත් ආවා.එයාගෙ හැටි ඔයා හොදටම දන්නවනෙ
POV End
෴෴෴෴෴
Valak - Christopher Bang Chan තමුන් මේ කරපුවට විදවයි
Chan - ඔයා Tv එකෙන් නෙ ආවෙ
Nooya- Chan මේක විහිළුවක් නෙමෙයි. සීරියස් දෙයක්
Chan - අපි මෙයාව දාලා යමු නූයා. අපි මොකටද මේ විකට ඇදුම් කාරියන්ට බය වෙන්නෙ
Nooya - Chan Please මේක හීනයක් නෙමෙයි තේරුම් ගන්න වාලක් ට හොදටම තරහ ගිහින් තියෙන්නෙ
Chan - හරි වාලක් නෝනා ඔයා ට මොනවද මගෙන් වෙන්න ඕන
Valak - මට ඕන සෙන්ට් ලුසීගෙ ඇස්
Chan - ඉතින් මට මොකද
Valak- මට ඒවා හොයලා දීපන්
??? - Valak
Valak - Iago? ඔයා මෙහෙ
Chan - මේ අර ෆීලික්ස් කාරයනෙ. උඩට රෙදි නැතුව හිටපු
Nooya - Chan
Iago - Wonha ගෙ අවසානය අත ළගයි. Minhee එයාව මරලා දායි
Chan - මරන්නත් ඒ කෙල්ල ඉන්න එපැයි
Iago - එයා ඉන්නවා ඔයාලා ළගම අර ජපන් කොල්ලගෙ කෙල්ල ඇදපු චිත්‍රෙ ඉන්නෙ එයාගෙ ආත්මෙ. අර කලින් ආත්මෙ කැරපොත්තෙක් වෙලා හිටපු කෙල්ල වැඩේ කෑවා
Chan - එයා හැමදාම බාල්දි පෙරලනවනේ
To be continued...
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්‍රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?