Continuing Chahyu Pov

අනේ මන්දා. අරකි කරපු වැඩේ අනික වෙයිද දන්නේ නෑ. කියන්න බෑ. ඕන එකක්.

මොන දේ වුණත් ආතල් එකක් ගන්න ඕන. එච්චරයි

කට්ට කළුවරයි. ඔම්මා දැනගත්තොත් ඉවරයි. Seungmin හින්දා නූලෙන් බේරුණේ. කෑළෑවකට රිංගුවා කියලා දැනගත්තොත්. වලක් කපාගෙන වැළලෙන්න බැනුම් අහගන්න පුළුවන්
අපරාදේ මෙතනට ආවේ. මේකා එයිද?

??? - ඒ ඔයාද

අඩේ Felix ද දන්නේ නෑ. බයෙත් බෑ. ඒකා නම් වෙන්න එපා. මම කෝකටත් කියලා දුවන්න ලෑස්ති වුණා 

 මම කෝකටත් කියලා දුවන්න ලෑස්ති වුණා 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Chahyu- Yongbok?

Yongbok-  ඔව් මම තමයි. ඔයා නේද ඒ පිස්සි

Chahyu- අම්මෝ ඇති යන්තම්.

Yongbok- මොකක්ද මම කරන්න ඕන

Chahyu- Felix ව අවුස්සන්න.

Yongbok- අපෝ ඒකාවද

Chahyu- ඇයි මොකෝ

Yongbok- මගේ නිවුන් සහෝදරයව අවුස්සන්න මක්කද වgay

Chahyu- එයා අහිංසක කෙල්ලෙක් ව මරන්න හදනවා. අපි ඒක නවත්තන්න ඕන

Yongbok- මොකක්?

Chahyu- ඔව්. එයා තිත් පොළඟෙක් මරලා දැම්මා. ඉස්සෙල්ලම. ඊටපස්සේ කොල්ලෝ දෙන්නෙක් ගේ පස්සවල් පිච්චුවා

Yongbok- ඇති එතනින් බේරුණා. එයාට තනිකරම Psycho. මම ඒ ගැන බලාගන්නම්. ඔයා වද වෙන්න එපා. අනික මොනවත් වුණේ නෑ වgay ඉන්න

Chahyu - කොණ්ඩේ කපන්න එපා ඉතින්. මට ඔය දෙන්නා පැටළුණොත් ඉවරනේ

Yongbok- හරි හරි මෝඩි.😉

මූ නම් කුකුල් පැටියෙක් වgay. Cute අප්පා. ආතල් පොරක් වෙයි කියලා හිතනවා ඒත් කියන්න බෑ.

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Where stories live. Discover now